ඔබ නැති මහ රෑ

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ගනදුරු මහ රෑ
    හිරිකඩ අඩු නෑ
    සද තරු මදි නෑ
    ඔබ මට හිමි නෑ

    හිනෙහෙන තරු කැට
    සිහි කර ඔබෙ නෙතු
    බබලන සද වත
    කැදවය් නුබෙ වත
    නොනිදන මා නෙත
    ඉවසනු නෑ අද
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳයි මචං... පොඩ්ඩක් පින්තූරයක් එහෙම දාලා ලස්සනට හදන්න... නිර්මාණය ලස්සනයි... :):)