ඔබ නැති විට පරවී යනවා (Oba Nathi Wita Parawi Yanawa)

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
ඔබ නැති විට පරවී යනවා (Oba Nathi Wita Parawi Yanawa)

flowerlife.jpg
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
අපුරු තාලයක් තියෙන සුන්දර නිර්මාණයක් සහෝ...:):)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
යන්න නොදී රඳවා තබා ගන්න පුළුවන් නම් කොච්චර එකක්ද..

මට මතක් වෙනවා ලස්සන ගීතයක්..." සුලඟ නුඹ වගේ..සිත් මල වටා එතේ...මල් සුවඳ හොර හොරෙන් අරන් යන්නටම හදයි".........

චමත්කාරය ආදරය හා මුසු කොට.. පද සීරුවෙන් ගලපා ලියු අරුත්බර නිර්මානයක්....

නංගිට ජය!!