ඔහොම දැම්මේ නැත්නම් මෙලහකටත් බ්ලොග් වල වැටිලා ඉවරයි බන්..........මේ මොන අපරාදයක්ද අනේ....හැම පින්තුරෙකම වටිනාකම බාල්දු කරල මේ පින්තූර දාපු කෙනා..



Thanks machan.......Elakiriiiiiiiiiiiiiiiiii wewaaaaaaaa...
me daws tike yaapane yanwa neda godak set..ela ela..
me wage travel thread digatama daala, digatama travel karanna haki wewaaaaaaaaaaaa
You must spread some Reputation around before giving it to Captain ජැක් ස්පැරෝ again.



තැන්ක්ස් මචන්..... ටිකක් වෙලා හිටපන් එතකොට ලෝඩ් වෙයි......load wenna thama wela giye..eth samahara photos dakketh na..
ela ..TFS...
rep+


හිතේ තිබුන විදිහට ලීවා..... තැන්ක්ස් මිගා......යන්තම් මේක දාලා, විස්තරකිරීම නම් උපරිමයි....
ෆොටෝ ටිකත් ගොඩක් වටිනවා....
දැන් මේවා මේ විදිහට බලන්න බෑ සෙනඟ පිරිලා හැමතැනම ජරාව දාලා එපාවෙනවා![]()

තැන්ක්ස් මචන් Comment එකට......maxxa machan thanks for sharing
Captain ජැක් ස්පැරෝ;12120668 said:මගේ ත්‍රෙඩ් එක කැත කරන්න එපා .........![]()
![]()
![]()




Captain ජැක් ස්පැරෝ;12120700 said:කවුරු දැම්මද මන්දා....
උඹද දන්නේ නෑ.......![]()

අනිත් ඔනේ දෙයක් දාපන්. ඔය එක එක නැට්ටිච්චියෝ මේකේ දාන්න එපා........
සොරි මෙයා....
පොඩ්ඩක් ඉන්න..
