Captain ජැක් ස්පැරෝ;12122032 said:මේ ටැග් මාව විනාශ කරනවා.......

දාන්න තිබ්බා බන් බ්ලොග් කාරයෝ උස්සන්නේ නැත්නම්.......අපි මහන්සිවෙලා මෙව්වා ගහගෙන මේකේ දාපුවාම උන් ඒවා උස්සලා උන් ගැහුවා වගේ බ්ලොග් වල දානවනේ.... එකයි මම Watermark එක මැදින්ම ගැහුවේ. පැත්තකින් ගැහුවත් ඒවා අයින් කරන්න පුලුවන් බන්...........ade ela photo tika. habai umbe watermark eka pics mada watune naththan hondata thawa balanna thibuna machan. barida umbata oya watermark eka pics wala side eken danna?
තැන්ක්ස් මචන්..........නියමයි මචන්
ගොඩක් ස්තූතියි මේවා අපිත් එක්ක බෙදාගත්තාට
Rep 3+

Captain ජැක් ස්පැරෝ;12122398 said:දාන්න තිබ්බා බන් බ්ලොග් කාරයෝ උස්සන්නේ නැත්නම්.......අපි මහන්සිවෙලා මෙව්වා ගහගෙන මේකේ දාපුවාම උන් ඒවා උස්සලා උන් ගැහුවා වගේ බ්ලොග් වල දානවනේ.... එකයි මම Watermark එක මැදින්ම ගැහුවේ. පැත්තකින් ගැහුවත් ඒවා අයින් කරන්න පුලුවන් බන්...........

තැන්ක්ස් මචන්.... Comment එකක් දැම්මට......ela machan. no worries. thanks kiwwa.![]()