කවුද මන්දා බන්.......

අනේ පලයන් යන්න..........meka bump karata kawruth balanne na![]()
Captain ජැක් ස්පැරෝ;12125549 said:අනේ පලයන් යන්න..........
මේ බලපන්..........
Replies - 106
Views - 1,095

boru nam ayi bump karanna 
Thanks machan....පට්ටයි මචං.
ගොඩක් මහන්සි වෙලා දාපු වටින ට්රෙඩ් එකක්![]()

♥-Aurora-♥;12126507 said:කැප්ටන් මොකෝ බස් එකේ ගියෙ??![]()
අපූරු පොටෝ ටික යාලු.ගොඩක් ස්තුතියි බෙදා ගත්තට.
රෙප් බෑලු![]()



Thanks machan......අති සුපිරි මචන්,
මම තාම යාපනේ ගිහින් නැහැ,මේ ටික දැක්කම ගියා වගේ
යන්න තියන ආසවත් වැඩි වෙනවා,
ලඟදිම යන්න ඕනි
උඹට ජය,
රට බේරගත්ත සියලුම වීරෝදාර රණවිරුවන්ටද උත්තමාචාරය!!
(ඉක්මනට දාපු එක හොඳයි මේ ටික,නොදැම්ම නම් උඹ මගෙන් වෙඩි කනවනේ)




