ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

unknown-me

Member
May 12, 2011
3,052
239
0
000204AE.gif
පිස්සු කොරයි බන්.......... සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා නේද. rep+
 
  • Like
Reactions: rab

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මිල්ටන් මල්ලවාරච්චි..
    කාලයට කවදාවත්ම මකන්නට බැරි ආදරණීය හඬක්..
    අහිමි ආදරය වෙනුවෙන් දුක් වුන හිත් කී දාහක් ඔහුගෙ ගීත ලඟ සංවේදී වෙන්න ඇතිද ?
    ඒ හැමෝගෙම නෙතු වලින් කඳුළු ගංගාවක් ගලන්න ඇති එදා මෙදා තුර.

    සෙනෙහෙබර ගායකයාණනි..
    ඔබට නිවන් සුව..
    විරහ ගී ගැයුවා දැන් ඇති..
    පැතූ ප්‍රේමය යලිදු ප්‍රාර්ථනා කල ලෙසින්ම සංසාරයෙ කවදා හෝ ඔබට ලැබේවා.
     
    • Like
    Reactions: rab

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    චගු;10492210 said:
    මිල්ටන් මල්ලවාරච්චි..
    කාලයට කවදාවත්ම මකන්නට බැරි ආදරණීය හඬක්..
    අහිමි ආදරය වෙනුවෙන් දුක් වුන හිත් කී දාහක් ඔහුගෙ ගීත ලඟ සංවේදී වෙන්න ඇතිද ?
    ඒ හැමෝගෙම නෙතු වලින් කඳුළු ගංගාවක් ගලන්න ඇති එදා මෙදා තුර.

    සෙනෙහෙබර ගායකයාණනි..
    ඔබට නිවන් සුව..
    විරහ ගී ගැයුවා දැන් ඇති..
    පැතූ ප්‍රේමය යලිදු ප්‍රාර්ථනා කල ලෙසින්ම සංසාරයෙ කවදා හෝ ඔබට ලැබේවා.

    නියමයි මචෝ,.. :yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    චගු;10492210 said:
    මිල්ටන් මල්ලවාරච්චි..
    කාලයට කවදාවත්ම මකන්නට බැරි ආදරණීය හඬක්..
    අහිමි ආදරය වෙනුවෙන් දුක් වුන හිත් කී දාහක් ඔහුගෙ ගීත ලඟ සංවේදී වෙන්න ඇතිද ?
    ඒ හැමෝගෙම නෙතු වලින් කඳුළු ගංගාවක් ගලන්න ඇති එදා මෙදා තුර.

    සෙනෙහෙබර ගායකයාණනි..
    ඔබට නිවන් සුව..
    විරහ ගී ගැයුවා දැන් ඇති..
    පැතූ ප්‍රේමය යලිදු ප්‍රාර්ථනා කල ලෙසින්ම සංසාරයෙ කවදා හෝ ඔබට ලැබේවා.

    0002053E.gif
    Great Machan...
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මචන්ලා මිල්ටන් මල්ලවාරච්චි කියන ගයකයාගේ ගෙවල් තියේන්නේ අපේ ගේදරට පිටිපස්සෙ ගෙදර.මෙය මගෙ නෑදෑ කෙනෙක්.මම පොඩි කලේ ඉදල එයාලාව දන්නවා.ගොඩක් හොද මනුස්සයෙක්.මම පොඩි කලේ ඉදලම එ ගෙදරට යනවා එනවා.එයගේ ලමඉ දෙන්නා මගේ හොද යලුවොඉ.දන්නම් ඉන්නේ දෙන්නම ඔස්ට්‍රේලියවේ.ඔය අර්ටිකල් එකේ කියන ගනු ලමයා වෙන කවුරුත් නෙමේයි නවලෝක මුදලලිගේ දුවයි.මෙයාගේ පොඩි පුතට හොදට මෙයගේ සින්දු කියන්න පුලුවන්.හොදට බොන මනුස්සයා.මෙයගේ සින්දු ගෑනනම් කතා කරන්න දෙයක් නෑනේ.

    මාත් අහල තිබුනට නවලෝක මුදලාලිගේ දුව කියලා මම හිතුවේ බොරු කියලා,,
    ස්තතියි යාළුවා..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    math kemathyma gayaka,, mama godak kemathy meya kiyana ,sinahawa atharin kandulak upanna kiyana song ekata,, eka ahenakota meya eka kiyana widiyen aththatama wadinawa, godak sameepa wenawa e sinduwa ,,
    tnx rep aded
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    ඔබ වෙනුවෙන් මා ගෑයු හී පෙරදා.............,
    යලි ඔබ සවනේ...........,
    නොරෑදි නොගෑයි..............,
    සුලගේ......, මිලින උනා..............,?

    Code:
    http://www.mediafire.com/?4oxvwcu5ysj
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිල්ටන් මල්ලවාරච්චි කියන්නේ අමරනීය ගායකෙයෙක්... පුදුම සංවේදි කටහඬක් තිබුන කෙනෙක්.. :)
    ස්තූතියි මචං අපි එක්ක මේක බෙදාගත්තට..:)
     
    • Like
    Reactions: rab