ඔබ පැමිණි ඔබම ගියා, නැවතුන තැන අපි ඉන්නම්...

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පියාටත් හොරා මම ඔබ සොයා එමී රැයේ
    නවාතැන ඔබේ ඇද යට තමයි සොදුරියේ

    e sinduwa mama kellata kiwwe ohoma,
    ganan ganna epa sry fun ekata demme, apahasa wenna, karanna hithagena newei

    උඹ ඇඳ යටින් හෙල්ලුනේවත් නැ නේද මචන්??:lol::lol::rofl:

    ne ban dada nidagaththata passe mal thamai, passe window eken penala yanawa,, eth eki rata giya ban,1st luv eka allapu gedara,kella

    18+ Adults Only da? :shocked:

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Fox C2

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    පියාටත් හොරා මම ඔබ සොයා එමී රැයේ
    නවාතැන ඔබේ ඇද යට තමයි සොදුරියේ

    e sinduwa mama kellata kiwwe ohoma,
    ganan ganna epa sry fun ekata demme, apahasa wenna, karanna hithagena newei

    :lol:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    ne ban dada nidagaththata passe mal thamai, passe window eken penala yanawa,, eth eki rata giya ban,1st luv eka allapu gedara,kella

    ahhh umbe 1st ekada,, mama hithuwa hari:):)
    ela ela macho
    umba first lovata ada yata idan hitan love korapu ekek ehenam ae?
    ohoma yan ban, dukama tahma ape sathuta ban. jaya wewa:)
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    අද කාලෙ ඉන්න බොලඳ ගායකයො වගේද ? දැන් කාලෙ උන්ට කොම්පියුටර් එකක් නැත්නම් සිංදුවක් කියා ගන්න බෑ. ඒ වගේද මේ මිනිස්සු. මෙයාලගෙ ගීත හැමදාම අමර්ණීයයි. ඕන තැනක ඕන කෙනෙක්ට කැත නැතුව අහන්න පුළුවන්. මිල්ටන් මල්ලවාරච්චි ක්ලැරන්ස් කවදාවත් මැරෙන මිනිස්සු නෙමෙයි.
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    niyamai machoo mama asama gayakayek...
    rep +++++


    000203FA.gif
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    සුලඟේ පාවී...
    ඈ වෙත යාවී
    මා සිතූ සිතුම්
    සිහින විමානෙන් ගෙනා
    මා පැතූ පැතුම්....
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචන් ඔය ආර්ටිකල් එකේ අන්තිමට තියෙන සීන් එක ඇත්ත එකක්ලු. ඒ සුදු ඇඳුමක් ඇඳන් ඇවිත් තියෙන්නෙ එයාගෙ කලින් ආදරවන්තියලු. ( අර මුදලාලිගෙ දුව ) මට ඒ සීන් එක ඇහුවම අදටත් දුක හිතෙනවා. මිනිස්සු මැරුනත් ආදරේ කවදාවත් මැරෙන්නෙ නෑ. :(