ඔබ පෝලිම් වලට කොටු වී අරගලය අතහැර දමනවා ද?

KDH

Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    තෙල් පෝලිම් වල , ගෑස් පෝලිම් වල ඉන්න, රස්සාවක් කරන මිනිස්සුන්ට ඕවයේ කාලෙ කන්න වෙලාවක් නෑ ...
     
    • Like
    Reactions: Darkseid

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    නැතිනම් එය ජයග්‍රහණයෙන් අවසන් කරනවා ද?
    ගත වන්නේ ඔබේ කාළයයි
    ප්‍රතිසංවිධානය වෙමු...
    අරගලය 2.0
    Lajja nadda ponnayo, umbama thread daala umbama ewa bump karana eka.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,835
    113
    Gampaha
    හා.... එහෙනං,
    පුටුස් කරනර ගොයියට, මම අරගලේ කරනකල් තෙල් පෝලිමේ මගේ ඉඩ අල්ලගෙන ඉන්න කියන්න......
     
    • Haha
    Reactions: NRTG

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හා.... එහෙනං,
    පුටුස් කරනර ගොයියට, මම අරගලේ කරනකල් තෙල් පෝලිමේ මගේ ඉඩ අල්ලගෙන ඉන්න කියන්න......
    ඔයා දවස් කීයකට ද මහත්තයෝ තෙල් එකතු කරගන්නේ. එකතුකරගත්ත තෙල් ඉවර උනාම මොකද කරන්නේ
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    නැහැ බන්. අපි හම්බකලොත් අපි කනවා කිය කිය ඉන්නවා...සති දෙකෙන් අනාතයො ටිකට වැඩි උන දේවල් මතක නෑ. දුක් විදගෙන දේශපාලකයින්ට කඹුරනවා.

    උන්ට අපි හම්බකරන ටිකත් උන් කෑවෙ කියල තේරෙද්දි කල් වැඩී!!