ඔබ බලපු හොදම සිංහල චිත්‍රපටිය කුමක්ද?

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    සිංහල film බලන්නේ නැහැ. බලන්න තරම් ඒවා හැදෙන්නේ කලාතුරකින්. ඉතින් වටිනා ඒවා හොයන්න බැරි හින්ද එකක්වත් බලන්නේ නැහැ. ගොන් හින්දි film වල ආකෘතිය copy කරේ නැත්නම් අපේ අයට හොඳ ෆිල්ම් එකක් හදන්න පුළුවන් වෙයි. ගස් වටේ දුවන film වෙනුවට.:P


    A Adahasata Mamath Ekagai.Mama Balapu Hodama Sinhala Film Eka CHANCHALA REKA
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    parana ewa nam mathaka naha
    lagadi balapuwa gen nam color hodai

    Colour-Sinhala-Film.jpg
     

    movi

    Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    1) machan
    2) mille soya
    3) Agni Dahaya
    4) Garilla Marketing
    5) sikuru hathe
    6) colour
     
    Last edited:

    manmala

    Junior member
  • Nov 6, 2011
    74
    5
    8
    නිධානය
    එයා දැන් ලොකු ළමයෙක්
    අහසින් පොලවට
    ගංග අද්දර
    තුම්මන්හන්දිය
    අග්නිදාහය
    අස්වැසුම
    ඹබරු ඇවිත්
    විරාගය

    :yes::yes::yes:
     
    Last edited: