
සිංහල film බලන්නේ නැහැ. බලන්න තරම් ඒවා හැදෙන්නේ කලාතුරකින්. ඉතින් වටිනා ඒවා හොයන්න බැරි හින්ද එකක්වත් බලන්නේ නැහැ. ගොන් හින්දි film වල ආකෘතිය copy කරේ නැත්නම් අපේ අයට හොඳ ෆිල්ම් එකක් හදන්න පුළුවන් වෙයි. ගස් වටේ දුවන film වෙනුවට.![]()

mata hint ekakuth gahuva neda sahodaraya ehenam.kamak naaaaa......monava unath kathava atta............!![]()



sirawata මචන්සිංහල film බලන්නේ නැහැ. බලන්න තරම් ඒවා හැදෙන්නේ කලාතුරකින්. ඉතින් වටිනා ඒවා හොයන්න බැරි හින්ද එකක්වත් බලන්නේ නැහැ. ගොන් හින්දි film වල ආකෘතිය copy කරේ නැත්නම් අපේ අයට හොඳ ෆිල්ම් එකක් හදන්න පුළුවන් වෙයි. ගස් වටේ දුවන film වෙනුවට.![]()
මෑතකදි සිංහල චිත්රපටි බලන්න ලැබුනේ. නෑ..
බලන්න අවස්ථාවක් ලැබුනත් ඒවාට නම් වේලාවක් වෙන් කරන එකට වඩා හොද ඉංග්රීසි හරි දෙමළ චිත්රපටියක් වෙනුවෙන් වේලාවක් වෙන් කර ගන්නවා මම නම්..
