ඔබ මගෙමයි-රනිදු

Dec 25, 2010
61
9
0
ඔබ මගෙමයි-රනිදු

ඔබ මගෙමයි


උනුසුම් වූ මේ කුරුරු ලොවේ
ඇයිද මා මෙසේ තනි කෙරුවේ
මා ලය උනු වී හඬා වැටෙන විට
ඔබ වෙනතක දැන් බලාවිදෝ
දිවිය පුරා මා ඔබ රකින්මින්
මනු දම් ගුනදම් කියාදෙමී
ඔබ මගෙමයි මා ඔබෙමයි
සසර පුරා අප සිටින තුරා..

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියෙ හිමිකාරි ඔබයි..//

අඳුරු වූ මේ සැහැසි ලොවේ
ඔබයි මමයි ආලෝකය වේ
ආදරයට ලෝකය හඬනා විට ඔබයි මමයි වෙනතක යාදෝ
ගහකොල ඇල දොල අපේ තමයි
පුන්චි පැටවු රැල අපේ තමයි
මා මෙන් ඔබ මෙන් අපේ ලෝකයත්
රැකෙන්නෙ අප රැකුනොත් පමනයි..

ගලා හැලෙන නිල් නදිය ඔබයි
දෝරෙ ගලා යන සෙනෙහෙ ඔබයි
හිමිදිරි උදයේ සුවය ඔබයි
මගේ දිවියෙ හිමිකාරි ඔබයි..//


පරන උනාට මැක්සා ට්ට්‍රැක් එක!:)
 
  • Like
Reactions: chamikawp

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Thanks brooo!
    stay vt us!
    elakiri a............
    11.gif

    ++++