~! ඔබ මගේම.... මගෙ විතරක් වෙන්න... !~
කදුලු සාගරයේ කිමිදෙන්නම්...
ඔබෙ සුවද නෑවත දෙන්න
ඉර හද කඩා දෙන්නම්...
ඔබ මගේම.... මගෙ විතරක් වෙන්න...
ඔබෙ කදුලු උදුරලා.. ගන්නම්...
ඔය නෙතට නිවන වෙන්නම්...
ඔබට කරදරයක් වේනම්....
මන් නිහඩ වෙලා ඉන්නම්...
ඔබේ වදන් සුන්දරයි... සිහි කර ඉන්නම් ..
ඒ වදන් සිහිකරන අපේ අතීතය සතුටින් සමරන්නම්...
අපේ කතාවේ අවසානයට සතුට පිරි දුකකින්
තිත් පේලියක් නොව තනි තිතක් තබන්නම්...
කදුලු සාගරයේ කිමිදෙන්නම්...
ඔබෙ සුවද නෑවත දෙන්න
ඉර හද කඩා දෙන්නම්...
ඔබ මගේම.... මගෙ විතරක් වෙන්න...
ඔබෙ කදුලු උදුරලා.. ගන්නම්...
ඔය නෙතට නිවන වෙන්නම්...
ඔබට කරදරයක් වේනම්....
මන් නිහඩ වෙලා ඉන්නම්...
ඔබේ වදන් සුන්දරයි... සිහි කර ඉන්නම් ..
ඒ වදන් සිහිකරන අපේ අතීතය සතුටින් සමරන්නම්...
අපේ කතාවේ අවසානයට සතුට පිරි දුකකින්
තිත් පේලියක් නොව තනි තිතක් තබන්නම්...
Last edited:



++ ela digatama liyapan beepan