ඔබ මැයි රැලියේ ගාල් වන්නේ කොතනටද?

audace

Active member
  • Feb 20, 2017
    224
    89
    28
    ඔබ මැයි රැලියේ ගාල් වන්නේ කොතනටද?

    ටොයියො බයියො කියාගෙන බෙදිල වැඩක් තියනවද?:angry::angry::angry::angry::angry:

     
    • Like
    Reactions: U-tag
    හැමදාම මැයි දිනේට අපේ මෝඩ මිනිසු කලේ එක එක දේශපාලුවො ලඟට ගාල් වෙන එක තමා. ඒත් කවදාවත් ලබපු සුගතියකුත් නෑ. හැමදාම එක එකාගෙ කරුම අදිනවා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    galleface . dan ratata karana vinashayata erehiva anduwata riddanna puluwan ekama rasveema galllface rasweema