




(නැත්නම් බොලා තමන්ගේ කාලය කැපකරගෙන මෙහෙම වාද කරන්නේ ද නැති ය.
)"පට්ට බං, අපි එකකු වෙලා මේක නවත්තන විදියක් ගැන අදහසක් නැද්ද උඹට
මේ පෙබරවාරි 11 වනදා සිපා ගිවිසුමට විරුද්ධව දැවැන්ත රැලියක් පවත්වන්න කටයුතු යොදලා තියනවා...එන්න විහාර මහා දේවි පාක් එකට හවස 2 වෙද්දි...ඇවිල්ලා රට වෙනුවෙන් සහයෝගය දෙන්න...
අයි ටි වෙන්න ඇති නැතා හරි...මේක රටට කරන ආක්‍රමණයක්...එන්න ඇවිල්ලා නවත්තමු..පහු පහු වෙලා දුක් වෙලා වැඩක් නැ
