සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
කුහකකමේ උපරිමයට ගොස් ගොඩ නගමින් සිටි රට පාවාදුන් සිංහල අවජාතකයින්ට කරුමය පලිසන් දිය යුතුය...!!!


හොඳ වැඩේ තොපිට ඔහොම වෙලා මදි
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කුහකකමේ උපරිමයට ගොස් ගොඩ නගමින් සිටි රට පාවාදුන් සිංහල අවජාතකයින්ට කරුමය පලිසන් දිය යුතුය...!!!


    හොඳ වැඩේ තොපිට ඔහොම වෙලා මදි

    තිත්ත උනත් කතාව ඇත්ත... කුම්බලා මාලු කැවනම් දැන් විදවපල්ලා...
     
    • Like
    Reactions: nai_silva

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    මේක බලපාන්නේ IT වලට විතරක් නොවෙන බව මේක ඇහුවහම තේරුම් යයි. ලංකාවේ පුරවැසියෙක් විදිහට හැම දෙනෙක්ම මේක අනිවාර්යෙන්ම අහන්න, share කරන්න, පුළුවන් හැමදෙනාම දැනුවත් කරන්න.:yes:

     

    Reeri_Yaka

    Banned
    Jan 30, 2016
    82
    68
    0
    india-captured-no-filter-funny-pics-4.jpg.jpg