You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
hikzz ඔහොම තමා...ඔය වගේ එව්වෝ ඕවා ලියන්නේ තමන් රැඩිකල් මානසිකත්වයක් තියෙන පවතින ක්රමයේ විප්ලවයක් කරන්න හැකියාවක් සහිත මහා ප්රඥාවන්තයෙක් කියලා ලෝකෙට පෙන්නන්න උත්සාහ කරන තාම කටේ කිරිසුවඳවත් ගිහින් නැති දැලිරැවුලවත් වැවිලා නැති පොඩිඋන්.මෙයාලට විරුද්දව කතාකරන අය ළිං මැඩියෝ,මෝඩ ප්රබුද්ධයෝ.තමන්ගේ මතේට විරුද්ධව නැගෙන මතයක් දරාගන්න බැරිකමෙන්ම පේනවනේ ළදරු මානසිකත්වය.මහා ලොකුවට ලොකු වචන දාලා,රස්තියාදු භාශාවෙන් කෑලි හත අටක් දාලා බ්ලොග් එකක් කලාම තමන්ට වැඩිය මිනිහෙක් නෑ කියලා හිතේ.
Amen to this.
u thamyi liyala thiyenne
අපෝ ඇත්තද?ආහ්...ඒක තමයි මූන ඇඹුල් වෙන්නේ.ඇත්ත කොහොමත් තිත්තයිනේ...
අපෝ ඇත්තද?ආහ්...ඒක තමයි මූන ඇඹුල් වෙන්නේ.ඇත්ත කොහොමත් තිත්තයිනේ...
- ගඟුල=මාතලන්

පොල් කට්ටෙන් නෙමෙයි....පොල් ගෙඩියකින් දෙන්න ඕනේ ඔලුව පැලෙන්න...