ඔබ ලංකාවට ආදරෙයිද?

ඔබ ලංකාවට ආදරෙයි

  • ඔව්

    Votes: 83 94.3%
  • නැත

    Votes: 5 5.7%

  • Total voters
    88

vote-now

Member
Nov 4, 2011
18
4
0
ඔබ ලංකාවට ආදරෙයිද?

vote කරන්න :love:
සමහරවිට කට්ටියට හිතෙන්න පුලුවන් මේ මොන ප්‍රශ්නයක්ද මූ අහන්නේ මූට පිස්සුද කියලා..මම මේ වගේ ප්‍රශ්නයක් අහන්න ප්‍රධානතම හේතුව තමයි එළකිරියෙ ඉන්නවා කට්ටියක් ලංකාවේ ඉදගෙන ලංකාවටම අපහස කරන .මට දැන ගන්න ඕනේ ඒ වගේ අය කීදෙනෙක් මේකේ ඉන්නවද කියලා. මම මගේ රටට ගොඩක් ආදරෙයි.:love: ඔබ ?
 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒක ඔව් ද නැද්ද කියල කියල අහන්න ඕන ප්‍රශ්නයක් ද බන් !
    අපි ලංකාවේ ඉපදුනේ ! අපි ලංකාවට ආදරේ කරන්නේ නැතුව වෙන කොහෙට ආදරේ කරන්නද බන් !
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    වැදූ මවත්, දිනූ බිමත් දෙව්ලොවටත් වඩා උතුම් ය.........
    මේ බිමේ ඉපදුනේ ලක් මවගේ සුජාත දරුවෙක් නම් උන් ඔක්කොම
    මේ රටට ආදරෙයි..............
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචෝ ලංකාවට ආදරේ නැති අවජාතකයන් 2 ක් ඉන්න බව පොල්ලින්ග් රෙසුල්ට් එකේ තියනවා මුන් කව්ද කියල බලන්න බැරිද?:shocked::growl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ලිංමැඩියන්ට මේකෙ වටිනාකමක් නෑ. ඒත් මේකෙන් පිටට ගිහිං බලපං. පොල් සම්බෝලෙයි බතුයි කන්න බැරිවෙනකොට අපේ මිනිස්සුන්ගෙ හොඳකං එහෙ මිනිස්සුන්ගෙ නොහොඳකං අතරින් මතු වෙනකොට අනිවා රටට ආදරේ කරයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මේකට නැතුව වෙන කොහට ආදරේ කරන්නද බන්..;)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඔව්!

    ඔව්! බං.:love::love::love::love:
    මේක අහන්න අවශ්‍ය දෙයක් නෙවෙයි.
    එකම ගහේ ඉදුනු ගෙඩියි...:P
    අමු ගෙඩියි,වවුල්ලු කාපු ගෙඩියි,කුණු වෙලා බෙරි වෙච්ච ගෙඩියි
    තියෙනවා වගෙ.....:dull:
    ලංකාවෙත් එක මෝල්ඩ් වලින් එලියට පැන්න උන් ඉන්නවනේ.
    අම්මට කොයි දරුවත් එකයි වගේ
    අපෙ ලක් මෑණියන්ටත් ඔක්කොම දරුවො එකයි.:love:
    අම්මට ආදරේ නැතත් කන්න වෙන්නෙ අම්මගෙ බතම තමයි.:lol::lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;11287892 said:
    ලිංමැඩියන්ට මේකෙ වටිනාකමක් නෑ. ඒත් මේකෙන් පිටට ගිහිං බලපං. පොල් සම්බෝලෙයි බතුයි කන්න බැරිවෙනකොට අපේ මිනිස්සුන්ගෙ හොඳකං එහෙ මිනිස්සුන්ගෙ නොහොඳකං අතරින් මතු වෙනකොට අනිවා රටට ආදරේ කරයි.
    අනේද කියන්නේ
    මෙහෙ ඉන්නැද්දි හැම් බේකන් හෙව්වට
    ඒවා හැමදාම කන එක සිංහල අපිට කරන්නම බැරි දෙයක්
    එක වේලක් බත් කන්න බැරි උනොත් දැනෙන අපහසුව කොච්චරද
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    කව්ද බොල අර 2 දාල තියෙන හරක් දෙන්නා නොදකින් උබල 2න ගැන මට දුකයි !