කොයි වෙලෙත් ලංකාවට ගරහන අඩු කුලේ නාකි පොන්මයා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,624
    100,877
    113
    මොනවද කියල තියෙන්නෙ? මේ විඩියෝ බලද්දි මාව මතක්වෙනව කියපු එකද? ඒක ඇත්තද බොරුද කියල මම දන්නෙ කොහොමද ඒක උබනෙ දන්නෙ 🙈
    ඔව් දෙන්නගේ කතා සමානයි ඒ නිසා උබව මතක් වෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    හා මරුනෙ. 😍

    ඌ කියන ගොඩක් ඒව ඇත්ත තමා, මගෙන් ඇහුවත් මම කන්ෆර්ම් කරනවා. 😎
    ඒක පාරක් උබ කන්ෆර්ම් කරලා කිව්වේ සාෆි අම්මලා වද කරා කියලා 🤣🤣
    උබට මතක නැති උනාට අපිට නම් ඒවා මතකයි🤩
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඕසි ඉන්න අඩු කුලේ ලංකාවේ ජෙප්පොයි අරාබියේ වැඩ කරන කොටි දෙමල්ලුයි තමා ලංකාවට වැඩියෙන්ම අපහාස කරන්නේ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    මම නම් දකින තාලෙට ලංකාව කියන්නෙ ලොකෙ තියෙන අඩුකුළෙම, පජාතම රටක්.

    ගු පණුවට ගූ ගොඩ මහමෙරක් කියනව වගෙ සමහර ගොන් බයියන්ට ලංකාව දිව්යලෝකයක් ලු.

    බුද්දාගමයි(ඉන්දියාවෙන් ආපු ), Bio-diversity(Wildlife) එකයි ඇරෙන්න ඇති පුම්ක් නෑ
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    බුවා ඕන දේටයි එපා දේටයි ඔක්කොටම කට දාල චොර වෙනව මේකෙ ඉඳපු රත්තරං වගේ, උගේ ගන්න හොඳ දේවල් නැත්තෙ නෑ, තව යූටියුබ් එකක් පටන් අරන් තිබ්බ පජාත සීන් වලට කියල, අප්පිරියයි whotto carima toxic, ඒක ෆීඩ් එකේ සජෙස්ට් වෙනව 🤣 අයින් කරල දැම්ම...
     
    • Wow
    Reactions: JokerFan

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,434
    113
    ඉතාලි යන්න ඕන පොන්නයෙක් ඕස්ට්‍රේලියා ගිහාම







    හම්බෙන පොඩි chance එක හරි ගන්නව ලංකාවට ගරහන්න. මේවට වැටිල තියන comments බලපන් :rofl:

    හිනා ගියේ නෑ හැබැයි ඒකට නන්

    ලංකාව අවුල් තමයි මචන් නෑ කියන්නෙ නෑ...ඒ වුණාට උපන් රටට නිරපරාදේ සමච්චල් කරන්න එපා..ඒක හරි කැතයි...🙂

    සකබර්ග් අයියා suggest කරපු හින්ද බලුව, බැලුවට පස්සෙ තමයි හිතුනෙ suggest කරන හැම හු**ම බලන්න හොඳ නැහැ කියල.
    මේ වීඩියෝ එකේ තේරුම මොකද්ද කියල දන්න කවුරු හරි පැහදිලි කරල දෙන්නකො

    මේකා ලංකාවේ දී නන්නත්තාර වෙලා හිටිය එකෙද්ද කොහෙද..මූගේ පොස්ට් හැම එකක්ම ලංකාව හැල්ලු කරනවා..මූ උඩින් ඉන්නවා කියලා පෙන්නන්න හදනවා..ඇත්තට මු සැපෙන් ඉන්නවා නම් මේ වගේ අදෝනා නැ..ලංකාව එපා නම් ලංකාව අමතක කරලා හිටපන්

    බොහොම අමාරුවෙන් බෝට්ටුවෙන් හරි පිට රට ගියපු හැම මගුලම ඒරටයි තමන්ගෙ මවුරටයි සන්සන්දනය කරල චොර වෙන ඩයල් එකක් අපි හැමෝගෙම ලිස්ට් එකේ ඉන්නව 😅😅😅

    එයා try කරන්නෙ එයා ඕස්ට්‍රේලියාවෙ ඉන්නව කියලා පෙන්නන්න .😁

    ලංකාවෙ උන්ට හරියන්නැත්තෙ ලංකාවෙ දේ පහත් කරල දකින නිසා 👍 ලංකාවට වෙලා වේලි වේලි හිටපු තුට්ටු දෙකේ හුත්thi ගෙ පුතාල කොහේ හරි රටකට ගියාම ඔහොම හැසිරෙන එක සාමාන්‍යයි


    😀 ලංකාවට ආවම ගිහින් බලන්න රිදීගම සෆාරි එකේ අලි ඉන්න විදිහ ලංකාව බාල්දු කරල කතා කරන එක සමහරක්ට මාර චූන් එකක් යකඩ වැටවල් ගහල සීමිත ඉඩක හිරකරල ඉන්න අලින්ට මොකටද හෙන්ඩු


    මහත්තයා ......,"රාවනා යුගය"ගැන කතා කරලා තිබුනා ,බොහොම උජාරැවට Australia වෙි ටෙක්නික්ස් ගැනත් කතා කෙරවා.මහත්තයා සරලවම කියනවා නමි මොනවද ඔබ තුමා රාවනා යුගය ගැන දන්නෙ .ඉන්දියාවේ මෝදිත් පිලි ගත්තා අපේ රටෙි අහස් යානා යුගය.ඔබ තුමා කියන පරිදි අපි ට රාවනා යුගයට නැවත යන්න පුළුවන් නමි.ඔබතුමත් Australia ව දාලා ලංකාවට එනවා .කතා කෙරවට කමක් නැහැ ......තම මව් බිමට ගරහන්න එපා.ඔබ වැනිම ආත්මාර්තකාමි රට වැසියන් නිසයි අද අපේ රටට මෙහෙම වුනේ.225කට දොස් කියලා වැඩක් නැහැ බුද්ධිමත්ව සිතන්න රටෙි රට වැසියන් හොද වුනොත් තමයි පාලකයා හොඳවෙන්නෙ.මෙි කමෙන්ට් වලින්ම පෙනෙවා.ඔබ තුමා ට දක්වා ඇති ප්‍රතිචාර.කනගාටුයි ඔබ වැන්නන් ගැන.එන්න එපා ලංකාවට ඔහොම ඉන්න "ඩයල් එක"


    අලින්ට ඔය විදියට කරාට මට මතකයි ඔය රටේ වතුර බොනවා කියලා කොච්චර ඔටුවෝ මැරුවද. පින්නවල එහේම අලියෝ කොච්චර නිදහසේ ඉන්කවද ඇවිත් බලන්න එවත් පේන්නන. එයාලා හරිම ලස්සනට නාන්න යන විදිය පෝලිමට දම්වැල් නැ


    මේවගෙ ඉන්න අලි සදාකලික හිරෙ ඉන්න අලි.දන්නෙ නැති මගුල් කියවන්න එපා.හිනා යනවා.මේ අලි ඔය කුඩුවේම තමා මැරෙනකන්.


    රට ගියා ,ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ ,ඒ වගේ පඩ ශෝ තමයි මේ.අපි නොදන්න අලි කිව්වලු,තමන්ගෙ පම්පෝරිය පෙන්නන්ඩ උපන් රටට ගරහන්න එපා,එක අලියකුට වරදක් උනා කියල මේ රටේ ඉන්න මිනිස්සු හැමෝම අලි මස් කන්නෙ නෑ අප්පුහාමි ,


    තවත් කයිවාරුවෙක්....😂😂😂


    😂 ලංකාවටම බැන බැන ඉදපල්ලා .මෙි අරක මෙහෙමයි මෙික මෙහෙමයි කියන එකෙක් විසදුමක් කියනවද රටක් හදන්න.අරු හොද නැ මු හොදා කිය කියා.රස්සාවල් ගන්න තමන් රැකෙන්න කියෙවිවා මිසක්. පමිපෝරි ගහන උන් ඉන්නේ අපේ රටෙත් රීදීගම ඔහොම තැනක් තියේ ඇවිත් බලන්න. ඇත් ගොවිවෝ නැ.😂.


    ගොං ආතල් දෙන්න එපා මාමෙ. ඔය සතාට නිදහස කියන්නෙ මීටර් 100ක විතර වැට ටිකකුයි ⁣සිමෙන්ති පොකුනකුයිද.


    Why don't you find some solutions instead of complaining cricts Condemning

    Vry sad to hear pls sugest some solutions to people suronding you. Those who really love our country can makes a difference. My suggestion.

    Bring some brilliant ideas. if you looking at .. Politicians thief..it's not gona work.
    Talk about some positive ideas.


    Dawasata ekaparak hari lankawata monawa hari waradak keeewe nathnam hithata hari na neda?


    Pita rata ewunge pampori gahanna nam ape ewun tharam wena kawuruwath na! Unn pitarata idan upan ratatata niyawanawa! Puduma kuhaka yakku thamai newun! Labenne kothanada chance eka dunna upan ratata nathiwennama! Eeya!


    Please don’t try to be Panchali ‘s brother . Thanks

    :rofl:

    A man who seeks shelter at his neighbour's house when the roof of his house leaks... what a timid rascal.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    නූගත් වෙලා වංචාවෙන් ජීවත් වෙන එකෙක්ට ලංකාව තමා රට කිය කිය ඉන්න තමා තියෙන්නෙ 🤣🤣

    Anaatha wela innakota, apahu mehe balaagena amaruwen hitha hadaganna eka thama dan hamoma karanne. 😂😂
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඕසි ඉන්න අඩු කුලේ ලංකාවේ ජෙප්පොයි අරාබියේ වැඩ කරන කොටි දෙමල්ලුයි තමා ලංකාවට වැඩියෙන්ම අපහාස කරන්නේ
    උඹ නෙහ් වෙසක් පෝය දවසෙ හාමුදුරුවො පොඩි උන්ට ගල් කපපු ත්‍රෙඩ් බම්ප් කලේ?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    1728523040340.jpeg

    Oya ponsiya zoo walata gihilla na ban. Meke Melbourne inna eken photo ekak houala dapalla, ona oya wage cage wala thamai elephants la inne Melb zoo eke.( yes they do have free areas also)

    Thawath eka ausi anatha kukulek ban. Itali nemei okun lankawe manna nathiwa student gahagena melb gihin ekath hathpole gagena dan ithin balla ara mokesa rila wage adanawa
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    උඹ ඕක දාපු එකෙන් අරුගේ දායක සභාවේ එවුන් මේකෙත් ඉන්න බව ඔප්පු වුනා.ස්තුතියි.