කොයි වෙලෙත් ලංකාවට ගරහන අඩු කුලේ නාකි පොන්මයා

33000v

Well-known member
  • Aug 10, 2013
    2,931
    3,407
    113
    Ita passe kiyanawa hospital eke uta nurse la hedakam karapu widiha dakala nursing karanna asawak awilla u nursing kalalu. Nathuwa commerce degree karala pr ganna baruwa anatha wela passe nursing walata maru wela nemeilu :rofl:
    ow bn :lol:
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උගේ වීඩියෝ වලට අකමෑති නම් බලන්න එපා. කොහොමටවත් සබ් කරන්න එපා. එතකොට නිකන්ම ඕකාගේ චෑනල් එක වලපල්ලට යයි. ඕවා නොබලා හිටියම හිතට අවුලකුත් නෑ.

    කෑමති එවුන් රට ගිහින් අමාරුවෙයි වෑටෙයි. මොලේ තියෙන එවුන් අමාරුවේ නොවෑටි ලන්කාවට වෙලා ඉදී. ඈත්තටම හොයන්නේ බලන්නේ නෑතිව තීරණ ගන්නේ මෝඩයෝනේ. කරුණු හොයලා බලලා ගන්න තීරණ වලින් වෙන්න පුලුවන් වාසි පාඩු හොයලා බලලා මොලේ තියෙන එවුන් වෑඩ කරයි.

    යුටියුබ් කාරයෝ කියන දේවල් අහලා අමාරුවේ වෑටෙන එවුන් ගෑන දුක් වෙන්න එපා. දෙරණේ එවුන් නයි ධාතු අරන් ආවා කිව්වාම ඒක විශ්වාස කරන, කොරොනා වලට මේසන් බාස් කෙනෙක් හදපු පෑණි බොන.. රට වලපල්ලට ඈදලා දාපු එවුන්ම රට ගොඩ ගනී වගේ දේවල් විශ්වාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා නේ.

    ඒ හින්දා හොදම දේ මේ වගේ යුටියුබ් වීඩියෝ නොබලා ඉන්න එක
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    1690306454190.jpeg
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    උගේ වීඩියෝ වලට අකමෑති නම් බලන්න එපා. කොහොමටවත් සබ් කරන්න එපා. එතකොට නිකන්ම ඕකාගේ චෑනල් එක වලපල්ලට යයි.
    Ehema wala pallata yanawanam deweni inimata epath nane mitto. Molayak thiyana un 1k iddi adu kule ponnayo 15 k innawa
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඕකගේ අඩු කුලේ ගතිය රට ගියාට පස්සේ වැඩි වෙලා . දැන් අවදාන ගණිකාවක් වෙලා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    ලංකාව සුරපුරයක් කරලා මේ වගේ එවුන් ගොලු කරන්න පුලුවන් අනුර කුමාරට විතරයි... මාලිමා රජයකට ඔබේ සහය ලබාදෙන්න,. :yes: :yes: :yes:

    NPP(1)-700229_850x460.jpg
    හරියට හරි අනුර කතා කරන්න ගත්තම අනිත් එවුන්ට ගොලුවො වගේ බලන් ඉන්න තමයි තියෙන්නෙ. 😇😇😇

    ලංකාවෙදි අලි දැකල තියෙන්නෙ පෙරහැරවල් වල විතරයිද කොහේ මූ. 😂😂😂😂
    ------ Post added on May 26, 2024 at 11:47 AM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    උගේ වීඩියෝ වලට අකමෑති නම් බලන්න එපා. කොහොමටවත් සබ් කරන්න එපා. එතකොට නිකන්ම ඕකාගේ චෑනල් එක වලපල්ලට යයි. ඕවා නොබලා හිටියම හිතට අවුලකුත් නෑ.

    කෑමති එවුන් රට ගිහින් අමාරුවෙයි වෑටෙයි. මොලේ තියෙන එවුන් අමාරුවේ නොවෑටි ලන්කාවට වෙලා ඉදී. ඈත්තටම හොයන්නේ බලන්නේ නෑතිව තීරණ ගන්නේ මෝඩයෝනේ. කරුණු හොයලා බලලා ගන්න තීරණ වලින් වෙන්න පුලුවන් වාසි පාඩු හොයලා බලලා මොලේ තියෙන එවුන් වෑඩ කරයි.

    යුටියුබ් කාරයෝ කියන දේවල් අහලා අමාරුවේ වෑටෙන එවුන් ගෑන දුක් වෙන්න එපා. දෙරණේ එවුන් නයි ධාතු අරන් ආවා කිව්වාම ඒක විශ්වාස කරන, කොරොනා වලට මේසන් බාස් කෙනෙක් හදපු පෑණි බොන.. රට වලපල්ලට ඈදලා දාපු එවුන්ම රට ගොඩ ගනී වගේ දේවල් විශ්වාස කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා නේ.

    ඒ හින්දා හොදම දේ මේ වගේ යුටියුබ් වීඩියෝ නොබලා ඉන්න එක
    YouTube channel owner Detected 🤩🤩
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    Pitarataka idan lankawe ewa hoya hoya ewata ananmanan kiya kiya inna oni ekek ehe life ekak nathi ekek thamai.

    Unta thawama lankawe attention eka nathuwa inna ba. Meketh innawa mama dakala thiyanawa ohoma un kipa denek. Thaman inna rate unwa ganan ganne nathuwa athi.

    Giya dihaka e widiyata inna oni lankawa hadanna enne nathuwa.

    Meka hadanna barinam hadigawila giyath hoda rataka inna ekekta prashnayak wenna wadak nane.

    Me lagadi mama dakka malimawe sticker alawan rata idan puka dena set ekak “Api malimawata” gaga. Giya nam giya dihaka wadak balan hitapan ko mehe chandeta puka nodi.

    Aththa kathawa okunwa ganan ganne mehe inna un witharai. Ekai aye mekatama video hada hada post dada puka denne.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    @shenat ව මතක් වෙන්නෙ මට ඕකගෙ වීඩියෝ බලද්දි.

    ගෝට් චීස් කෑල්ලක් කාලද විඩියෝ බලන්නෙ? 🫢

    Oaka wenne menna mehemayi, @shenat ehema oya line eke thama yanne.
    View attachment 210629

    රටකට ගන්නෙ නැති, යන්න බැරි නූගත් හිඟන්නට රිදිලා 😹😹😹
    ------ Post added on May 26, 2024 at 12:06 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ගෝට් චීස් කෑල්ලක් කාලද විඩියෝ බලන්නෙ? 🫢

    නෑ දැන් නන් දවල්ට කෙහෙල්මුවක් කන්න කියල.
    කියල තියෙන්නේ බොරු නෙවෙයිනේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    නෑ දැන් නන් දවල්ට කෙහෙල්මුවක් කන්න කියල.
    කියල තියෙන්නේ බොරු නෙවෙයිනේ.

    මොනවද කියල තියෙන්නෙ? මේ විඩියෝ බලද්දි මාව මතක්වෙනව කියපු එකද? ඒක ඇත්තද බොරුද කියල මම දන්නෙ කොහොමද ඒක උබනෙ දන්නෙ 🙈