ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

Apr 12, 2014
134
13
0
Inside a Lab
ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

අම්මා තාත්තා (සියා ආච්චි අතුළු),සහ තමුන් අදහන ශාස්තෘන් වහන්සේගෙන් පස්සෙ තමුන් වඩාත්ම ගරු කරන පුද්ගලයා හෝ පුද්ගලයින් කවුද ?
 
Apr 12, 2014
134
13
0
Inside a Lab

x99QBZR.jpg


මේ ඉන්නෙ මම ගරු කරන පුද්ගලයා,මෙතුමා වගේ ශ්‍රෙෂ්ඨ ගුරුවරයෙක් මම දැකලා නැ,මුදල් පසු පස යන්නෙ නැතුව තමා අපට ඉගැන්නුවේ,එතුමාට නිවන් සුව ලැබේවා !!!
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
දැනටනම් පූජ්ය වටරැක විජිත හිමි..

බට් මයි ඔල් ටයිම් හිරො ඉස් ගල්බොආත්තේ ප්‍රේතසාර.
 

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ස්ටීව් ජොබ්ස්(නොපසුබස්නා උත්සාහය හා මරණය මෙනෙහි කිරීම නිසා මම මොහුට ගරු කරමි)