ඔබ වම් මොළකාරයෙක්ද ? දකුණු මොළකාරයෙක්ද ?

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කොහෙද ඉතින් නාන්න යනකොටම කෙල්ලො ටිකක් වෙලේ බෝල් ගහනවා මට ටිකක් මෙව්වා වගේ... කෝකටත් කැරකිලා එන්නම්. ත්‍රෙඩ් එකට :frown:
    mewwa wage kiwwe ? :lol::rofl:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mewwa wage kiwwe ? :lol::rofl:
    අපි ලැජ්ජා බයට හැදුන කොල්ලො අනේ

    නිල් ටී ශර්ට් එකකුයි, දම්පාට ටී ෂර්ට් එකකුයි, කහ පාට ටී ෂර්ට් එකකුයි ඉන්නවා.


    බලමු
    :rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අපි ලැජ්ජා බයට හැදුන කොල්ලො අනේ

    නිල් ටී ශර්ට් එකකුයි, දම්පාට ටී ෂර්ට් එකකුයි, කහ පාට ටී ෂර්ට් එකකුයි ඉන්නවා.


    බලමු
    :rolleyes:
    :lol: :lol:
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මේ මොකක්ක්ද බං මේ. ඒක වෙලාවකට දක්ෂිණාවර්ත කැරකෙනවා වගේ පේනවා. වේගෙන් ඇසපිය ගැහුවහම වාමාවර්තව වගේ පෙන්වා. කොහොමද බං මේ පින්තුරේ හදලා තියෙන්නේ.