ඔබ වම් මොළකාරයෙක්ද ? දකුණු මොළකාරයෙක්ද ?

nadeejalm

Member
Jan 5, 2012
1,103
136
0
ඒ මට එක පැත්තකට කැරකෙනවා විතරනේ පේන්නේ.:oo: වමට එක දිගට කැරකෙනවා.:yes: මගේ මොළේ අවුලක්ද?:confused:
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mamanam hithanne me gif eka hadala thiyenne tika welawak wamata karakila thawa welawak dakunata karakenna... mokada meka deparakata karakenne depaththakata ban... :D
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    heureux4.gif