ඔබ වහන්සේ වඩින්නේ v 8 එකේ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    Hi විභිෂණ මේ කතාවේ හැටියට JVP කාරයොත් ඔක්කොම නිගණ්ඨ යෝ වෙන්න ඕනේ🤣🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Hi විභිෂණ මේ කතාවේ හැටියට JVP කාරයොත් ඔක්කොම නිගණ්ඨ යෝ වෙන්න ඕනේ🤣🤣
    උබට ඉතින් පඩයක් ගියත් ජෙප්පෝ නැත්තන් 88/89 තමා :ROFLMAO: පලයන් ගහින් රෝඋටරේ බිල ගෙවල වරෙන් :ROFLMAO: ජෙප්පෝ කොහොමද බන් නිගන්ටයෝ වෙන්නේ උබල කියන විදිහට උන්ට අයෙර්ලන් ගෙවල් , ළමයි රට ඉගන ගන්නේ , bmw පදින්නේ , බිලියන 8ක fd, බිස්නස් ක්ලාස් ෆ්ලයිට් වල යන්නේ , ඉඩම් කඩම් හරකා බාන කොච්චර තියෙනවද උන්ට 😂:ROFLMAO:
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    උබට ඉතින් පඩයක් ගියත් ජෙප්පෝ නැත්තන් 88/89 තමා :ROFLMAO: පලයන් ගහින් රෝඋටරේ බිල ගෙවල වරෙන් :ROFLMAO: ජෙප්පෝ කොහොමද බන් නිගන්ටයෝ වෙන්නේ උබල කියන විදිහට උන්ට අයෙර්ලන් ගෙවල් , ළමයි රට ඉගන ගන්නේ , bmw පදින්නේ , බිලියන 8ක fd, බිස්නස් ක්ලාස් ෆ්ලයිට් වල යන්නේ , ඉඩම් කඩම් හරකා බාන කොච්චර තියෙනවද උන්ට 😂:ROFLMAO:
    unata muluth ma na . ubalata uganala tiyana hati thama . gon jeppa
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    රාජ මාලිගේ පරවියා වගේ
    ජිවිතේ මගේ මම ගෙවනවා ඔහේ
    ඉපදුනාට පස්සේ තාම
    මං අඩාලා නෑ
    ඇඩුවත් මට කිසිම දාක
    කඳුළු එන්නේ නෑ 😂
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    unata muluth ma na . ubalata uganala tiyana hati thama . gon jeppa
    ඇයි මාමේ උබ මෙහෙම හැසිරෙන්නේ :ROFLMAO: කිරියේ පොඩි කොල්ලෝ එක්ක එල්ලෙන්න එන්න එපා ඔය වයසට ලේ කෝප කරගන්න හොද නැ 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mehe waren @2osama

    Hi විභිෂණ මේ කතාවේ හැටියට JVP කාරයොත් ඔක්කොම නිගණ්ඨ යෝ වෙන්න ඕනේ🤣🤣

    උබට ඉතින් පඩයක් ගියත් ජෙප්පෝ නැත්තන් 88/89 තමා :ROFLMAO: පලයන් ගහින් රෝඋටරේ බිල ගෙවල වරෙන් :ROFLMAO: ජෙප්පෝ කොහොමද බන් නිගන්ටයෝ වෙන්නේ උබල කියන විදිහට උන්ට අයෙර්ලන් ගෙවල් , ළමයි රට ඉගන ගන්නේ , bmw පදින්නේ , බිලියන 8ක fd, බිස්නස් ක්ලාස් ෆ්ලයිට් වල යන්නේ , ඉඩම් කඩම් හරකා බාන කොච්චර තියෙනවද උන්ට 😂:ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Hi විභිෂණ මේ කතාවේ හැටියට JVP කාරයොත් ඔක්කොම නිගණ්ඨ යෝ වෙන්න ඕනේ🤣🤣

    මුඩුක්කු සුජීවා එළියට ඇවිත් 🤣🤣

    ඊයා යකෝ මහින්ද ට මොනවත් කිව්වේ නැහැ ටිපර් වෙන්න එපා පොන්ස් 🤣🤣🤣🤭🤭

    කුණුහරුප කියන්නේ නැතුව වැදගත් විදියට Bump කරපං වේසිගෙ පුතා

    Threads වල වැදගත් විදියට හැසිරියන් මුඩුක්කු බල්ලෝ

    skeleton-meme.gif
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    අල්පේච්ඡතාවය කියන්නෙ "අල්ලා ගන්නේ නැතිව පාවිච්චි කිරීම" එක නෙමෙයි. අල්පේච්ඡතාවය එහෙමත් නැතිනම් අප්පිච්ඡතා කියන්නෙ අඩු අවශ්‍යතාවයන් හෝ උවමනාවන් තිබීම සහ ස්ව ගුණ සඟවාගෙන ජීවත්වීම. ඒ කියන්නෙ භික්ශුව නිර්වාණාධිගමයට පමණක් සෑහෙන පරිදි පරිභෝජනය කිරීමත් එසේ "සෑහෙන" පරිදි පරිභෝජනය තුලින් ගොඩනැගෙන ධර්මානුකූල ගුණාංග අන්අයට ප්‍රකාශ නොකර සඟවාගෙන ජීවත් වීමටත්.

    ඔහොම නොබැඳි/අල්ලගන්නෙ නැතිව පාවිච්චිය "තවමත් ධර්ම මාර්ගය වඩන අයට" අදාල කරගන්න ගිහින් තමා තන්ත්‍රයානයෙ තියෙන විවිධ ගුප්ත ලිංගික හැසිරීම් තුලින් නිවන් දැකීම කියන සංකල්ප පවා සකස්වුනේ.

    පහල තියෙන්නෙ එහෙම හැදුනු සංකල්පයක් ඉදිරිපත් කරල තියන ආකාරයක්.
    440px-Samantabhadra_04.jpg

    ආදිබුද්ධ සමන්තබද්‍ර සහ සමන්තභද්‍රීගෙ එක්වීම.

    Edited - further clarification
     
    Last edited: