ඔබ වහාම ඍණාත්මක පුද්ගලයන්ගෙන් ඈතට වන්න 🌻

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ඔයාලා ගොඩක් අය ස්වභාවයෙන්ම ධනාත්මක පුද්ගලයන් වෙන්නට පුළුවන්. :-)නමුත් ඍණාත්මක පුද්ගලයන්ගෙන් වට උණු පසු ධනාත්මකව සිටීම තරමක් අපහසු වනු ඇත.:-( මෙම පුද්ගලයින්, බොහෝ විට ඔබේ ජීවිතයේ යහපත් දේවල් විනාශ කොට, ඔබ සාර්ථක වීම වැළැක්වීමට විශාල ලෙස උත්සාහ කරයි.😡 මේක හැමවිටම සවිඥානික වෙන්නත් නැහැ.;-) බොහෝ සෘණාත්මක පුද්ගලයන් තමන්ව අවංකවම ධනාත්මක ලෙස සලකන අතර ඔවුන් අන් අයට කරන දේ නොපෙනේ. :-D ඉතින් මේ ටික කියවද්දිම ඔයාගේ මතකෙට කිහිප දෙනෙක් මැවෙන්න ඇති.:giggle: වැඩ පලේ/ බස් එකේ/ ගෙදර /අන්තර්ජාලයේ පවා මෙවැනි ඍණාත්මක පුද්ගලයන් ඔබව ගිල ගැනීමට බලා සිටිනවා.😈 එවැනි පුද්ගලයන්ට ඔබගේ ජිවිතයෙන් ඈත් කරන්න පසු බට වෙන්න එපා. 💪 වැඩ පලේ ඍණාත්මක පුද්ගලයෙක් සිටිනවා නම් මග හරින්න කතාවට නොයන්න. බස් එකේදී ඍණාත්මක පුද්ගලක් මුණ ගැසී ඔබව ගිල ගන්න හැදුවොත් එතනින් ඉවත් වෙන්න.ගෙදරිද ඍණාත්මක පුද්ගලයන් හට ධනාත්මක වන ලෙස අවවාද කරන්න. අන්තර්ජාලයේ හමුවන ඍණාත්මක පුද්ගලයන් ඔබ Ignore/ Unfriend / Unfollow කරන්න.😎 මෙම ඍණාත්මක පුද්ගලයන් ඔබගේ ජීවිතෙන් අතුරුදහන් වී සතියක් ගිය පසු වෙනස ඔබම අත් විදින්න. 🤪 ඔබගේ ජිවිතේ ධනාත්මක වෙන්න පටන් ගනී.🤩

    50654_original.png

    කැමති නම් මේ චිත්‍ර පටයත් නරබන්න. Positive වීමේ වටිනාකම තේරෙයි.

    MV5BMzBmZTMzYmItNzhhMC00M2FkLWIxMGEtMjIxMjAwNmQ2ZmM4XkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_.jpg

    මේ මම එදින්නේදා කරන දෙයක්. Negative /Toxic පුද්ගලයන් හමු උනොත් වහා ඉවත් වෙනාවා. ඒ ගොල්ලොන්ට මගේ Power එක දෙන්නේ නැහැ. මේක නිසා මගේ ජිවිතේ විශාල ලෙස වෙනස් උනා. උදේ නැගිට්ට වෙලේ ඉදන් Positive Feelings වලින් මගේ හිත පිරිලා. මම කරන කරන වැඩේ සාර්ථක වෙනවා. මේක පටන් ගන්න හොදම තැන තමා අන්තර්ජාලය. ඔයාලගේ Social Media වල ඉන්න Negative අය Block කරලා දාන්න. එතනින් පටන් අරන් ජිවිතේ ඉන්න ඔක්කොම Negative අයගෙන් අයින් වෙන්න. මේක මේ දැන් Elakiri යෙන් පටන් ගන්න. සුබ දවසක්!

    ignore1.jpg

    ignore2.jpg

    ignore3.jpg

    ignore4.jpg

    ignore5.jpg

    ignore6.jpg

    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලකවෙ ලොකුම සෘණාත්මක පුද්ගලය තමයි අනුර කුමාරය , දෙවනි එකා පොන්න කාදිනල..
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    ලකවෙ ලොකුම සෘණාත්මක පුද්ගලය තමයි අනුර කුමාරය , දෙවනි එකා පොන්න කාදිනල..

    ලොකුම ධනාත්මක පුද්ගලයා තමයි අපේ මහින්ද මහත්තයා. දෙවෙනි කෙනා නාමල් බේබි. :love:
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සේනාල් පොක්ක ඔයාගේ negativity එකෙන් අපි බේරෙන්නේ කවද්ද? :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකුම ධනාත්මක පුද්ගලයා තමයි අපේ මහින්ද මහත්තයා. දෙවෙනි කෙනා නාමල් බේබි. :love:
    මහින්ද මහත්තය නොසිටින්ට තොපිට කොටින්ගෙ බෝම්බ වැදිල මැරිල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    ඔයාලා ගොඩක් අය ස්වභාවයෙන්ම ධනාත්මක පුද්ගලයන් වෙන්නට පුළුවන්. :-)නමුත් ඍණාත්මක පුද්ගලයන්ගෙන් වට උණු පසු ධනාත්මකව සිටීම තරමක් අපහසු වනු ඇත.:-( මෙම පුද්ගලයින්, බොහෝ විට ඔබේ ජීවිතයේ යහපත් දේවල් විනාශ කොට, ඔබ සාර්ථක වීම වැළැක්වීමට විශාල ලෙස උත්සාහ කරයි.😡 මේක හැමවිටම සවිඥානික වෙන්නත් නැහැ.;-) බොහෝ සෘණාත්මක පුද්ගලයන් තමන්ව අවංකවම ධනාත්මක ලෙස සලකන අතර ඔවුන් අන් අයට කරන දේ නොපෙනේ. :-D ඉතින් මේ ටික කියවද්දිම ඔයාගේ මතකෙට කිහිප දෙනෙක් මැවෙන්න ඇති.:giggle: වැඩ පලේ/ බස් එකේ/ ගෙදර /අන්තර්ජාලයේ පවා මෙවැනි ඍණාත්මක පුද්ගලයන් ඔබව ගිල ගැනීමට බලා සිටිනවා.😈 එවැනි පුද්ගලයන්ට ඔබගේ ජිවිතයෙන් ඈත් කරන්න පසු බට වෙන්න එපා. 💪 වැඩ පලේ ඍණාත්මක පුද්ගලයෙක් සිටිනවා නම් මග හරින්න කතාවට නොයන්න. බස් එකේදී ඍණාත්මක පුද්ගලක් මුණ ගැසී ඔබව ගිල ගන්න හැදුවොත් එතනින් ඉවත් වෙන්න.ගෙදරිද ඍණාත්මක පුද්ගලයන් හට ධනාත්මක වන ලෙස අවවාද කරන්න. අන්තර්ජාලයේ හමුවන ඍණාත්මක පුද්ගලයන් ඔබ Ignore/ Unfriend / Unfollow කරන්න.😎 මෙම ඍණාත්මක පුද්ගලයන් ඔබගේ ජීවිතෙන් අතුරුදහන් වී සතියක් ගිය පසු වෙනස ඔබම අත් විදින්න. 🤪 ඔබගේ ජිවිතේ ධනාත්මක වෙන්න පටන් ගනී.🤩

    50654_original.png

    කැමති නම් මේ චිත්‍ර පටයත් නරබන්න. Positive වීමේ වටිනාකම තේරෙයි.

    MV5BMzBmZTMzYmItNzhhMC00M2FkLWIxMGEtMjIxMjAwNmQ2ZmM4XkEyXkFqcGdeQXVyNTIzOTk5ODM@._V1_.jpg

    මේ මම එදින්නේදා කරන දෙයක්. Negative /Toxic පුද්ගලයන් හමු උනොත් වහා ඉවත් වෙනාවා. ඒ ගොල්ලොන්ට මගේ Power එක දෙන්නේ නැහැ. මේක නිසා මගේ ජිවිතේ විශාල ලෙස වෙනස් උනා. උදේ නැගිට්ට වෙලේ ඉදන් Positive Feelings වලින් මගේ හිත පිරිලා. මම කරන කරන වැඩේ සාර්ථක වෙනවා. මේක පටන් ගන්න හොදම තැන තමා අන්තර්ජාලය. ඔයාලගේ Social Media වල ඉන්න Negative අය Block කරලා දාන්න. එතනින් පටන් අරන් ජිවිතේ ඉන්න ඔක්කොම Negative අයගෙන් අයින් වෙන්න. මේක මේ දැන් Elakiri යෙන් පටන් ගන්න. සුබ දවසක්!

    ignore1.jpg

    ignore2.jpg

    ignore3.jpg

    ignore4.jpg

    ignore5.jpg

    ignore6.jpg

    Oita wada lesi nadda ponnayo waha tikak bona eka. Etakota fake hadan eka eka charitha ranganna onath nane :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: siri_ayya

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඕක නේද මචං විශ්වයේ මහා ආකර්ෂණ නීතිය කියන්නේ ??
     
    • Like
    Reactions: EvelynCarnahan

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මචන් දැන්වත් ඇත්ත කියපන් උබ සෙනාල් පොක්කද නැත්නම් ෆේල් කුක්කද