ඔයාලා ගොඩක් අය ස්වභාවයෙන්ම ධනාත්මක පුද්ගලයන් වෙන්නට පුළුවන්.
නමුත් ඍණාත්මක පුද්ගලයන්ගෙන් වට උණු පසු ධනාත්මකව සිටීම තරමක් අපහසු වනු ඇත.
මෙම පුද්ගලයින්, බොහෝ විට ඔබේ ජීවිතයේ යහපත් දේවල් විනාශ කොට, ඔබ සාර්ථක වීම වැළැක්වීමට විශාල ලෙස උත්සාහ කරයි.
මේක හැමවිටම සවිඥානික වෙන්නත් නැහැ.
බොහෝ සෘණාත්මක පුද්ගලයන් තමන්ව අවංකවම ධනාත්මක ලෙස සලකන අතර ඔවුන් අන් අයට කරන දේ නොපෙනේ.
ඉතින් මේ ටික කියවද්දිම ඔයාගේ මතකෙට කිහිප දෙනෙක් මැවෙන්න ඇති.
වැඩ පලේ/ බස් එකේ/ ගෙදර /අන්තර්ජාලයේ පවා මෙවැනි ඍණාත්මක පුද්ගලයන් ඔබව ගිල ගැනීමට බලා සිටිනවා.
එවැනි පුද්ගලයන්ට ඔබගේ ජිවිතයෙන් ඈත් කරන්න පසු බට වෙන්න එපා.
වැඩ පලේ ඍණාත්මක පුද්ගලයෙක් සිටිනවා නම් මග හරින්න කතාවට නොයන්න. බස් එකේදී ඍණාත්මක පුද්ගලක් මුණ ගැසී ඔබව ගිල ගන්න හැදුවොත් එතනින් ඉවත් වෙන්න.ගෙදරිද ඍණාත්මක පුද්ගලයන් හට ධනාත්මක වන ලෙස අවවාද කරන්න. අන්තර්ජාලයේ හමුවන ඍණාත්මක පුද්ගලයන් ඔබ Ignore/ Unfriend / Unfollow කරන්න.
මෙම ඍණාත්මක පුද්ගලයන් ඔබගේ ජීවිතෙන් අතුරුදහන් වී සතියක් ගිය පසු වෙනස ඔබම අත් විදින්න.
ඔබගේ ජිවිතේ ධනාත්මක වෙන්න පටන් ගනී.
කැමති නම් මේ චිත්ර පටයත් නරබන්න. Positive වීමේ වටිනාකම තේරෙයි.
කැමති නම් මේ චිත්ර පටයත් නරබන්න. Positive වීමේ වටිනාකම තේරෙයි.
Torrent: https://yts.mx/movies/yes-man-2008
Watch Online: https://flixtor.video/movie/yes-man-2xm2/1-full
මේ මම එදින්නේදා කරන දෙයක්. Negative /Toxic පුද්ගලයන් හමු උනොත් වහා ඉවත් වෙනාවා. ඒ ගොල්ලොන්ට මගේ Power එක දෙන්නේ නැහැ. මේක නිසා මගේ ජිවිතේ විශාල ලෙස වෙනස් උනා. උදේ නැගිට්ට වෙලේ ඉදන් Positive Feelings වලින් මගේ හිත පිරිලා. මම කරන කරන වැඩේ සාර්ථක වෙනවා. මේක පටන් ගන්න හොදම තැන තමා අන්තර්ජාලය. ඔයාලගේ Social Media වල ඉන්න Negative අය Block කරලා දාන්න. එතනින් පටන් අරන් ජිවිතේ ඉන්න ඔක්කොම Negative අයගෙන් අයින් වෙන්න. මේක මේ දැන් Elakiri යෙන් පටන් ගන්න. සුබ දවසක්!
Last edited:


