Highway ekedi nam eka ballek Light dim karanne na bun....ara para mada thiyena wata nisaa poddak light eka block wenawa..naththan anaathai
හෙඩ් ලයිට් ඩිම් නොකර ගමන් කරන රියදුරන්ට නීතිය ක්රියාත්මක කරන බව කිව්වට ක්රියාත්මක වෙන බවක් නම් පේන්නෙ නෑ.... අන්න එහෙම නමට විතරක් නීති තියෙනකල් රියදුරන්ව හදන්න බෑ..





