ඔබ වාහන රියදුරෙක් නම්,

udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
Highway ekedi nam eka ballek Light dim karanne na bun....ara para mada thiyena wata nisaa poddak light eka block wenawa..naththan anaathai

හෙඩ් ලයිට් ඩිම් නොකර ගමන් කරන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරන බව කිව්වට ක්‍රියාත්මක වෙන බවක් නම් පේන්නෙ නෑ.... අන්න එහෙම නමට විතරක් නීති තියෙනකල් රියදුරන්ව හදන්න බෑ..
 
udayalanka2

Member
Sep 12, 2007
377
101
0
Makola
Headlight gahuwa kiyala දඩගහන්න ba.

දඩ ගහන්න බැරිද කියල නම් හරියටම දන්නෙ නෑ.. ඒ වුනාට මොකක් හරි වැරැද්දක් පටලවල දඩයක් දෙයි.. ඒවට එයාල උපන් හපන් අයනෙ.

කොහොමටත් වාහන එලවන අයියල සිග්නල් දෙනව කියල දන්න නිසා තමයි එයාල එක තැනක වැඩා වෙලා ඉන්නෙ නැතුව තැන් මාරු කරන්නෙ..
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    :yes::yes:Sira kathawa
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    වාහනයක් පාක් කරද්දි නවත්තලා තියෙන අනික් වාහනේ ගන්න පුලුවන් වෙන පරතරයකින් නවත්වන්න
    ඊයෙ මම වාහනේ ගන්න බැරිව පැය භාගයක් විතර හිටිය ඉස්සරහිනුත් හිරකරල එකක් ගහල පිටිපස්සෙනුත් හිර කරල ගහල හොල්ලන්නවත් බෑ

    මෙන්න අත්දැකීම් එක්ක දෙන උපදෙස්.... ඔහොම යං ඉස්සරහටම..:D
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    Ane me..me Colombo wala Oya kiyana widihata drive karanna ba..alogena giye naththan ekko 3wheel karayo tika polimata ringanawa e atharata..Piti passen ena miniha marenakan horn eka gahanawa..danna deyak katha karanna..

    මං හිතන විදියට ඔය පරතර කතාව ට්‍රැෆික් එකට ගැලපෙන්නෙ නෑ තමයි
    ඒ වුනාට අලවගෙනම යන්නත් එපා :P
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මං හිතන විදියට ඔය පරතර කතාව ට්‍රැෆික් එකට ගැලපෙන්නෙ නෑ තමයි
    ඒ වුනාට අලවගෙනම යන්නත් එපා :P

    :lol::lol::lol:
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    මමත් ගාලු පාරේ හැම සතියකම 2පාරක් කොලබ යනව එනව බයික් එකේ. පොලිස් කාරයො ඇති වෙන්න ඉන්නව. sea road එකේ යනකොට ගොඩක් උන් වැටකෙයිය පදුරු අස්සේ හැන්ගිලා ඉන්නේ. උන්ට බයික් එක නවත්තන්න ගිහින් පිටිපස්සෙන් එන එකාගෙ වාහනේ වැදිල බෙල්ල කඩගන්න ගිය වාර අනන්තයි. වැදගත් විදියට රස්සාව කරන උන් අතරේ ගොඩක් ඉන්නේ උසාවි යන කේස් එකක් කියලා අපි වෙනුවෙන් අපි ගැන හිතලා උසාවි යන්න සල්ලි ඉල්ලන වාහෙලා.(පිල්ලෑවේ පන්සල ලගත් ඉන්නව මෙ වගේම අපිට අපලයි කියලා අපලෙට පුජාව කරන්න අපිට වෙලාව මදි නිසා දේවාල 3ටම පුජාව කරන්න අපෙන් සල්ලි ඉල්ලන සූත්තර කාරයො.) ඉතින් මුන්ට කියලා හමනවාගන්නෙ නැතුව අනිත් උන්ට සිග්නල් එක අත වනලා දුන්නත් සතුටුයි. අනික මෙකෙන් වරදක් කරන්න යන එකෙක් ඉන්නවා නම් ඒ වරද නතර කරගන්නවා ( ඉරි කපන්න බැරි තැන් වලදි සිග්නල් එක දුන්නම ඊලගට යන එකා ඉරි කපන්නෙ නෑ). ඒකෙන් වෙන්නේ, වෙන්න තියන අනතුරක් නවතින එක.
     
    Last edited:

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    සොහොන;19064162 said:
    උබේ අනිත් කතන්දර වලට නම් එකග වෙන්නම් මේකටනම් එකග වෙන්න බැ පොලිස් සුනකයන්ට අපිව ආරක්ෂා කරන්න ආසාවක් නැ මචෝ උන්ට ඕනේ හැන්දෑවට ගානක් හම්බකරන් ගෙදර යන්න

    ආදායම් බලපත්‍රය ලයිට් ඇල්ලී කරන්නේ පොඩ් මනුස්සයාට විතරයි මහා ජරා වැඩක් මන් නම් දුටුතැන හෙඩ් ලයිට් එක ගහනවා පොඩ් මිනිස්සුන්ට කෙලවන්න දෙන්න බැ :growl:

    Eka aththa podi minihagen kiyak hari kada ganna eka valak vanna thamai api head light gahanne :confused:
     
    Street Fighter

    Well-known member

  • තව ද වැසි වතුර පිරුණු තැන් වලින් ගමන් කිරීමේ දී පදිකයන් ගැනත් සිතන්න.
    images

    :yes::yes::yes: 6+