ඔබ විකල්පයට රැවටෙන උගතෙක්ද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔබ විකල්පයට රැවටෙන උගතෙක්ද ?

    71913127_2445150375741163_7006325904527851520_n.png

    Last edited:

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මිනිස්සු ගෝටාටයි සජිත්ටයි ‍රැවටෙන එකේ කොහොමත් ‍රැවටෙන එකනේ පොන්ස්.ඉතින් පරන එකාටම ‍රැවටෙනවට වඩා අලුත් එකෙක් ඇත්තක්ද බොරුවක්ද කරන්නේ කියලා බලන එක හොඳයි.නූගත් අයත් ගෝටාල සජියලාට දිගටම ‍රැවටෙන්න ඕන නෑ.මහේෂ් සේනානයක කියන්නේ රටක් හදන්න ගොඩ ගන්න පුලුවන් තරම් ලොකු දැවන්ත චරිතයක් නෙවෙයි. එහෙම රටක් හදන්න ගොඩ ගන්න පුලුවන් චරිතයක් මේ ජනාධිපතිවරනය අපේක්ෂකයන් දෙස බලනකොට පේන්නේ නෑ.එහෙම එකෙක් ඇත්තෙම නෑ.නමුත් මිනිස්සු වෙනසකට කැමති.හැම තිස්සෙම එකම එකාට වෝට් කර කර ඉන්නවට වඩා වෙනසකට යන එක.මහේෂ්ට ලක්ෂ 50ක ඉලක්කයක් නෑ.මට හිතෙන්නේ ලක්ෂ 10ත් 20ත් අතර ටාගට් එකක් තියෙන්නේ.ඒ ගන්න චන්ද ලක්ෂ 20 පවා රට තුල වෙනසකට මාර්ගය පාදනවා.මොකද මැතිවරනයක එහෙම ගත්තොත් ගෝටාගේ සජියගේ එක්ක ඉන්න හුගක් හොරු ටිකට පාර්ලිමන්ට් එකේ දොර වැහෙනවා.ඒක පවා එති වෙනසකට යන්න.නැතුව බනාන සුජීලා,හරීන්ලා, අජිතල, මහින්දානන්දලා රෝහිතලා විමලැල ගොම්මන්පිලල වගේ හොර හැත්තට දොර වැහුනා කියන්නෙත් වෙන්සකට මුල.ඒක රටට හොඳයි.
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර

    වෙනස කියල ඇහෙනකොටත් පුප දනව. එසේ මෙසේ ඇරිල්ලක්ද අරගත්තෙ වෙනස හොයන්න ගිහිල්ල 2015දී.
     
    ඉතින් පොන්ස් සජිත්ට නාමයෝජනා දෙනකන් UNP ට කඩේ ගිය උයාට මේවා ත්රෙන්නේ නෑ....මහේෂ් සෙල්ලමක් දාල නගානන්ද ට දෙන්න හිටිය පක්ෂය බයකරලා...system change කරන්න එන අපේක්ෂකයෙක්ට තමන්ගේ system එක වත් change කරගන්න බැරිද ? එහෙම නැත්නම් System එක වෙනස් කරන්නේ මෙහෙමද ? මේ පූර්වාදර්ශය අනුමත කරනවද ?

    උයාගෙන් නෙමෙයි අහන්නේ ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මිනිස්සු ගෝටාටයි සජිත්ටයි ‍රැවටෙන එකේ කොහොමත් ‍රැවටෙන එකනේ පොන්ස්.ඉතින් පරන එකාටම ‍රැවටෙනවට වඩා අලුත් එකෙක් ඇත්තක්ද බොරුවක්ද කරන්නේ කියලා බලන එක හොඳයි.නූගත් අයත් ගෝටාල සජියලාට දිගටම ‍රැවටෙන්න ඕන නෑ.මහේෂ් සේනානයක කියන්නේ රටක් හදන්න ගොඩ ගන්න පුලුවන් තරම් ලොකු දැවන්ත චරිතයක් නෙවෙයි. එහෙම රටක් හදන්න ගොඩ ගන්න පුලුවන් චරිතයක් මේ ජනාධිපතිවරනය අපේක්ෂකයන් දෙස බලනකොට පේන්නේ නෑ.එහෙම එකෙක් ඇත්තෙම නෑ.නමුත් මිනිස්සු වෙනසකට කැමති.හැම තිස්සෙම එකම එකාට වෝට් කර කර ඉන්නවට වඩා වෙනසකට යන එක.මහේෂ්ට ලක්ෂ 50ක ඉලක්කයක් නෑ.මට හිතෙන්නේ ලක්ෂ 10ත් 20ත් අතර ටාගට් එකක් තියෙන්නේ.ඒ ගන්න චන්ද ලක්ෂ 20 පවා රට තුල වෙනසකට මාර්ගය පාදනවා.මොකද මැතිවරනයක එහෙම ගත්තොත් ගෝටාගේ සජියගේ එක්ක ඉන්න හුගක් හොරු ටිකට පාර්ලිමන්ට් එකේ දොර වැහෙනවා.ඒක පවා එති වෙනසකට යන්න.නැතුව බනාන සුජීලා,හරීන්ලා, අජිතල, මහින්දානන්දලා රෝහිතලා විමලැල ගොම්මන්පිලල වගේ හොර හැත්තට දොර වැහුනා කියන්නෙත් වෙන්සකට මුල.ඒක රටට හොඳයි.

    tenor.gif

    චන්ද්‍රාමෙ රෑ පායා ආවා ...♪
    හර්දේ පෙමින් නාව නාවා ...♪
    මෙ ආදරේ වාසනාවන්.....♫ දුක් වේදනාවන් නිවෙවා..... ♪♫
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    tenor.gif

    චන්ද්‍රාමෙ රෑ පායා ආවා ...♪
    හර්දේ පෙමින් නාව නාවා ...♪
    මෙ ආදරේ වාසනාවන්.....♫ දුක් වේදනාවන් නිවෙවා..... ♪♫

    :rofl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ

    :lol:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    This is not a general election.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    tenor.gif

    චන්ද්‍රාමෙ රෑ පායා ආවා ...♪
    හර්දේ පෙමින් නාව නාවා ...♪
    මෙ ආදරේ වාසනාවන්.....♫ දුක් වේදනාවන් නිවෙවා..... ♪♫

    :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වෙනස කියල ඇහෙනකොටත් පුප දනව. එසේ මෙසේ ඇරිල්ලක්ද අරගත්තෙ වෙනස හොයන්න ගිහිල්ල 2015දී.

    Aniwa :yes::yes::yes::yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙනස කියල ඇහෙනකොටත් පුප දනව. එසේ මෙසේ ඇරිල්ලක්ද අරගත්තෙ වෙනස හොයන්න ගිහිල්ල 2015දී.

    ea arille amaruwa tiyenne chande deepunta wada nodeepu eunta.. unta kohomath amarui tama… man nam hitanne mahinda awa kiyala meke asharayak karala tiyey kiyala meta wada anatha wennath tibba :lol: