ඔව් බං, උඹලත් බැදලා නැත්තං, බදින්න කලින් ඔය පොත් ටිකක් බලපං, වැල බැලුවට වැඩක් නෑ
Panditharathna







(joke hode....)ඔව් බං, උඹලත් බැදලා නැත්තං, බදින්න කලින් ඔය පොත් ටිකක් බලපං, වැල බැලුවට වැඩක් නෑ







(joke hode....)ඔව් බං, උඹලත් බැදලා නැත්තං, බදින්න කලින් ඔය පොත් ටිකක් බලපං, වැල බැලුවට වැඩක් නෑ
දෙයියනේ කියලා ඒ වැඩේ යහතින් කරගත්තා බන්...
ඒකත් ජීවිතේ එක් තරා කඩඉමක් තමයි බං. ඒ දවස්වල අපි දෙන්නා හිතුවේ අපිට නං ඕක කරන්න බැරි වෙයි කියලා 
ඒකත් ජීවිතේ එක් තරා කඩඉමක් තමයි බං. ඒ දවස්වල අපි දෙන්නා හිතුවේ අපිට නං ඕක කරන්න බැරි වෙයි කියලා
![]()

ඇයි ඉතින් ඒ දවස්වල ජීවිතේ එකම ටාගට් එක ඕක කොරගන්න එකනේ ....![]()
ආයි අහලා. පට්ට දවල්ටත් ට්රයි කරනවා කර ගන්න පුලුවන්ද කියලා. ඊටපස්සේ කතා වෙනවා අපේ අවයව වල මොකක් හරි අව්ලක්ද දන්නෙ නෑ. දැං මාර සීන් එක කියලා3 ක් විතර love කරලා බං


Ya after all with our 2nd days actions now we're having a lovely honeymoon baby boy

මෙහ් මන් උබලට බොරුවක් බන් කිව්වේ
ත්රඩ් එකෙත් ගෝ එකක් නැති හින්ද
තොපි සීරියස් ගන්න එපා
මට හිතට ආව සේනික කතවක් කලින් අහල තියෙන
එවෙලේම දැම්මා

Hello machan Sahena kalekin bn. Tawama UK da???studies iwara nadda

Ko me mry karapu un warellako... dath kibula, raththaran, thanijaka, maxsteal, bada maama , arrow1 ... ko ban dapalla ubalage ex...![]()
මෙහ් මන් උබලට බොරුවක් බන් කිව්වේ
ත්රඩ් එකෙත් ගෝ එකක් නැති හින්ද
තොපි සීරියස් ගන්න එපා
මට හිතට ආව සේනික කතවක් කලින් අහල තියෙන
එවෙලේම දැම්මා


na machan iwarai lankawata awa dan masa 2k wage ati![]()
mama hithuwa uba ait EK ena ekak na kiyala![]()