ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්‍රි&#351

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    ඔව් බං, උඹලත් බැදලා නැත්තං, බදින්න කලින් ඔය පොත් ටිකක් බලපං, වැල බැලුවට වැඩක් නෑ

    දෙයියනේ කියලා ඒ වැඩේ යහතින් කරගත්තා බන්...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    දෙයියනේ කියලා ඒ වැඩේ යහතින් කරගත්තා බන්...

    :lol: ඒකත් ජීවිතේ එක් තරා කඩඉමක් තමයි බං. ඒ දවස්වල අපි දෙන්නා හිතුවේ අපිට නං ඕක කරන්න බැරි වෙයි කියලා :lol:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    :lol: ඒකත් ජීවිතේ එක් තරා කඩඉමක් තමයි බං. ඒ දවස්වල අපි දෙන්නා හිතුවේ අපිට නං ඕක කරන්න බැරි වෙයි කියලා :lol:

    ඇයි ඉතින් ඒ දවස්වල ජීවිතේ එකම ටාගට් එක ඕක කොරගන්න එකනේ ....:D
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    konda katu,hatta katu galawannama pana yanawa.
    ilagata meckup ehema hodala,nala yatha thaweta eddi hoda welawak gihin.
    ita passe kala hodata doiya gannawa.
    karana wadak ita passe niwisanasille ilga dawase karanawa :P:P
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    ඇයි ඉතින් ඒ දවස්වල ජීවිතේ එකම ටාගට් එක ඕක කොරගන්න එකනේ ....:D

    :lol: ආයි අහලා. පට්ට දවල්ටත් ට්‍රයි කරනවා කර ගන්න පුලුවන්ද කියලා. ඊටපස්සේ කතා වෙනවා අපේ අවයව වල මොකක් හරි අව්ලක්ද දන්නෙ නෑ. දැං මාර සීන් එක කියලා
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    3 ක් විතර love කරලා බං

    නෑ බං ! බදිනකොට වයස කියද කියලා බං ඇහුවේ දැන්නම් මටත් හිතෙනවා පැනලා යන්න හැබැයි පැනලා යනිනේ කා එක්කද බං කෙල්ලෙක් නෑනේ බං තාම!:lol::lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    Ya after all with our 2nd days actions now we're having a lovely honeymoon baby boy

    happata ela ela :D

    මෙහ් මන් උබලට බොරුවක් බන් කිව්වේ
    ත්‍රඩ් එකෙත් ගෝ එකක් නැති හින්ද
    තොපි සීරියස් ගන්න එපා
    මට හිතට ආව සේනික කතවක් කලින් අහල තියෙන
    එවෙලේම දැම්මා :sorry::sorry:


    අපිත් හිතුවෙ බොරු කියල, රෙදි නැන්දලගෙ සීන් එකෙන් තමයි ඇත්ත කියල කන්ෆර්ම් කරගත්තෙ :sorry:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ko me mry karapu un warellako... dath kibula, raththaran, thanijaka, maxsteal, bada maama , arrow1 ... ko ban dapalla ubalage ex... 🤗🤗🌷🌹
     

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    Ko me mry karapu un warellako... dath kibula, raththaran, thanijaka, maxsteal, bada maama , arrow1 ... ko ban dapalla ubalage ex... 🤗🤗🌷🌹

    උන් එන් නෑ බං ලැජ්ජා නැද්ද බං තමන්ගේ සෙක්ස් ලයිෆ් එක ගැන එක එක ෆෝම් වල දාන්න. දාන්නම ඔනෙයි කියලා හිතුනොත් කථාව පටන්න ගන්න මේ මගේ යාළුවෙක්ට උන වැඩක් කියලා බං! උබ බැන්දනම් උබ කියන්නෙත් නෑනේ බං මේකේ ඒකයි ඇත්ත!
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මෙහ් මන් උබලට බොරුවක් බන් කිව්වේ
    ත්‍රඩ් එකෙත් ගෝ එකක් නැති හින්ද
    තොපි සීරියස් ගන්න එපා
    මට හිතට ආව සේනික කතවක් කලින් අහල තියෙන
    එවෙලේම දැම්මා :sorry::sorry:


    aparade kiuwe kiyala hithunada :rofl::rofl:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙහ් මාත් උබලට බොරුවක් බන් කිව්වේ
    ත්‍රඩ් එකෙත් ගෝ එකක් නැති හින්ද
    තොපි සීරියස් ගන්න එපා
    මට හිතට ආව සේනික කතවක් කලින් අහල තියෙන
    එවෙලේම දැම්මා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    මෙහ් මාත් උබලට බොරුවක් බන් කිව්වේ
    ත්‍රඩ් එකෙත් ගෝ එකක් නැති හින්ද
    තොපි සීරියස් ගන්න එපා
    මට හිතට ආව සේනික කතවක් කලින් අහල තියෙන
    එවෙලේම දැම්මා