බනිස් කන්න බේකරියක් ගන්න එපා කියල තමයි කියන්න තියෙන්නේ
බේකරිය ගන්නේ බනිස් කන්න විතරක් නෙවෙයි, දවසකට බනිස්, දවසකට පාං,දවසකට කේක්, දවසකට කප් කේක්, දවසකට මාළු පාං, දවසකට කිඹුලා බනිස් වගේ ගොඩක් දේවල් කන්න.
අනිත් එක තමන්ගෙම බේකරියේ කෑම පිරිසිදුයි, ෂුවර්. එක එක බේකරි වලින් කන්න ගිහිල්ලා බනිස් ගෙඩිය ඇතුලේ කැරපොත්තෙක් හිටපු දාට තොට තේරෙයි.

0ne mistake would be enoughබේකරිය ගන්නේ බනිස් කන්න විතරක් නෙවෙයි, දවසකට බනිස්, දවසකට පාං,දවසකට කේක්, දවසකට කප් කේක්, දවසකට මාළු පාං, දවසකට කිඹුලා බනිස් වගේ ගොඩක් දේවල් කන්න.
අනිත් එක තමන්ගෙම බේකරියේ කෑම පිරිසිදුයි, ෂුවර්. එක එක බේකරි වලින් කන්න ගිහිල්ලා බනිස් ගෙඩිය ඇතුලේ කැරපොත්තෙක් හිටපු දාට තොට තේරෙයි.

බේකරිය ගන්නේ බනිස් කන්න විතරක් නෙවෙයි, දවසකට බනිස්, දවසකට පාං,දවසකට කේක්, දවසකට කප් කේක්, දවසකට මාළු පාං, දවසකට කිඹුලා බනිස් වගේ ගොඩක් දේවල් කන්න.
අනිත් එක තමන්ගෙම බේකරියේ කෑම පිරිසිදුයි, ෂුවර්. එක එක බේකරි වලින් කන්න ගිහිල්ලා බනිස් ගෙඩිය ඇතුලේ කැරපොත්තෙක් හිටපු දාට තොට තේරෙයි.
ගමෙහ් බේකරි ද හොද නගරේ බේකරි ද ?
මගේ අදහස ස්විස් බේකරියක් ගන්න
මම ගමේ මිනිහා නිසා මට නම් ගමේ බේකරි හොදා, දරපෝරණුව නිසා නඩත්තු වියදම සෑහෙන්න අඩුයි, නගරේ බේකරි වල ඉලෙක්ට්‍රික් අවන් තියන්නේ. නඩත්තු වියදම වැඩි. හරියට කළට වෙලාවට maintenance කරන්න වෙනවා. නැත්තං බණිස් තියා රෝස්පාං එකක්වත් හදාගන්න බැරි වෙනවා. ජීවිතේම බුවා ලන්තේ ඉන්න නිසා ස්විස් බේකරි ගැන නං දන්නෙ නෑ.

ගමෙහ් බේකරි ද හොද නගරේ බේකරි ද ?
මගේ අදහස ස්විස් බේකරියක් ගන්න
ඔන්න මචන්ලා මගේ කතාවත් දාන්නම්. අපි බැන්දේ proposal එකකින්. අපි බැඳලා ඉස්සෙලම ගියේ ටිකක් දුර පළාතක තියන පොඩි හොටෙල් එකකට. නිස්කලංක පරිසරය නිසා තමයි ඒ හෝටලේ තෝරා ගත්තේ. කෙල්ල (නෝනා) ගෙදරම හැදිච්ච වැඩිය සමාජෙට බැහැපු නැති එකියක්. ඒ වෙද්දී වයසත් 22. මගේ හා කෙල්ලගේ (දැන් නෝනා බොලව්) වයස පරතරය අවුරුදු 8 ක්. ඉතින් කෙල්ල ගොඩක් මහන්සියෙන් හිටපු නිසා අපි වැඩේ හෙටට කල් දාල ඩිනර් අරගෙන වොෂ් එකක් එහෙම දාල අපි පොඩ්ඩක් විවේකයෙන් හිටියා. ඒ එක්කම කලබලෙන් වගේ තව වෙඩින් කපල් එකක් ආව කියහන්කෝ අල්ලපු රූම් එකට. අපි නින්දට වැටුනට මට නින්ද ගියේ නෑ. කේජු කැල්ලක් ලගින් තියා ගත්ත නරිය වගේ නිකම්ම අවදියෙන් හිටිය. ටික වෙලාවක් යද්දී මෙන්න යකොව් එහා රුම් එකෙන් එනවා සද්ද බද්ද. මම බිත්තියට කන දීගෙන හිටියා. ඔන්න යකොව් චිත්ත රුප මැවී මැවී පේනවා කියහන්කෝ. ටික වෙලාවක් යද්දී කෙල්ලත් අවදිඋනා.
කෙල්ල : ඔයා තාම නිදි නැද්ද ?
මම : කොහේ නිදියන්නද, අර බලන්න අර එහා කාමරෙන් එන සද්දේ .........
කෙල්ල : අර මනුස්සය, අර කෙල්ලව මරනවද දන්නේ නෑ.
මම : උ හාමතේ ඉදල ඇවිල්ල තියෙන්නේ. දැන් ඉතින් කාගෙන කාගෙන යනවා. අපි හෙට හිමිට හිමිට කමු.
පැයකට විතර පස්සේ " ටක් .. ටක් ..ටක් ..." අපේ දොරට කව්ද එකෙක් තඩි බානවා.
මම : කව්ද යකෝ මේ වෙලාවේ එන එකා ?
කෙල්ල : හොරෙක් ද දන්නේ නෑ. අපි මොකද කරන්නේ ?
මම හෝටලේ අර බෙල් ස්විච් එක ඔබා ගෙන හිටියා. යකෝ එකෙක්වත් ආවේ නෑ. පොඩි හෝටලයක් නිසා රෑ වෙද්දී හිටියේ සේවකයෝ දෙන්නෙක් වගේ. දැන් දොර කඩන්න වගේ, මමත් රෙඩි පිට හිටියා දොර කඩාගෙන ආවොත් එන එකා මරාගෙන මැරෙන්න බලන්. ඊට පස්සේ මෙන්න යකෝ අර එහා කාමරේ බිත්තියෙන් එනවා "ටක්.... ටක් ...ටක් " අනේ අපිට පොඩි කරදරයක් වෙලා පොඩ්ඩක් මෙහාට එන්න"
මම : ඇ යකෝ මේ මොකෝ වෙලා තියෙන්නේ ?
කෝකටත් කියල මම දොර ඇරලා බැලුවා. යකෝ මෙන්න එහා කාමරේ එකා අඩා ගෙන අනේ මල්ලි මාර සින් එක.....
(මතු සම්බන්ධයි )
nkn danaganna ahanne...... wala kathawak wage kiyapnko..... hari hari lajja wenda epa......
අපිට ඔය වෙඩින් තිබ්බේ නෑ බන්.
මායි මගේ කෙල්ලයි පැනලා ගියේ.
මන් ගම්පහ කිට්ටුවෙන් ගෙදරක් හොයාගෙන ඒකට තමයි ගියේ.
අපිට ඇඳක්වත් තිබ්බේ නෑ.
මෙට්ටයක් බිම දාගෙන නිදාගත්තේ.
එදානම් ටිකක් බදාගෙන හිටියා විතරයි.
කෙල්ලගේ හිතේ තිබ්බ පීඩනෙත් නිසා.
ඒ අතීතේ මතක් කරද්දී මාර හැංගීමක් බන් එන්නේ.
දැන් කාටවත් අත නොපා අම්මයි, අප්පච්චියි බලාගෙන ජීවත් වෙනවා බන්.
දැන් ගෙවල් වලින් අවුලක් නෑ.
තිබ්බ හැම අවුල්කම නැති උනා අපේ පුතා හම්බුනාට පස්සේ.