ඔබ විවාහ වුනු දවසට පසු එළඹෙන පළමු රාත්‍රි&#351

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔබ විවාහ වුනු දවසට පසු... 05-01-2017 09:54 AM ado kari ponnaya . uba 95 ipadichcha higannek da bn ? api hitan idiye dena talks walata hena loku ekak wenna athi kiyala . malli uba gana dukai godak . ponnayek unata kamak na hita hada ganin

    :lol::lol: කාගේ දරුවෙක්ද බං මූ. අනාතයා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔන්න මමනම් උබට + rep දුන්න..:D

    රෙප් වැඩක් නෑ බං. අර කසිප්පුවගේ පෝස්ට් එකේ ඌ 95 කිව්වම මම ඌට දාලා තියෙනවා උඹ මට වඩා අවුරුදු 6ක් බාලයිනේ කියලා. මේ ගොබ්බයට ඒක කියෝගන්න බෑනේ. අනික ඔය නියුට්‍රල් රෙප් බං. රෙප් කැපුවයි කියලා මට අදාල නෑ බං. ගොන් වස්සෙක් මොකෙක් උනත්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    මමත් 95 බන්.. කවුරුහරි උට්ටෙක් මගෙ rep කපනව කියල හිතාගෙන උබේ කැපුවද දන්නේ නැ.. :D
     
    කොහොම උනත් කසිප්පුව දක්ශය . වයස 22 වෙනකොට බැදල ලමයිනුත් ඉන්නව මුට.. අපි තාම තනියෙන් හස්ත කර්මාන්තෙ යෙදෙනව බන්.. :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මමත් 95 බන්.. කවුරුහරි උට්ටෙක් මගෙ rep කපනව කියල හිතාගෙන උබේ කැපුවද දන්නේ නැ.. :D
    :rofl::rofl: එහෙමද දන්නෙ නෑ තමයි.

    කොහොම උනත් කසිප්පුව දක්ශය . වයස 22 වෙනකොට බැදල ලමයිනුත් ඉන්නව මුට.. අපි තාම තනියෙන් හස්ත කර්මාන්තෙ යෙදෙනව බන්.. :P

    ඉතින් බං මට 28 ක් ලංවෙන්න වෙලත් තවම අපිත් කසාද බැඳලා නැහැනේ. :rofl::rofl:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔවු බන්.. තෝ කොහෙද ඉන්නෙ බන්. Colombo ද..
    9405582.png
    image

    නෑ බන්.
    මන් අනුරාධපුරේ
    9405582.png
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    ඉතින් බං මට 28 ක් ලංවෙන්න වෙලත් තවම අපිත් කසාද බැඳලා නැහැනේ. :rofl::rofl:

    පුළුවන් තරම් පහු වෙලා බැඳපන්, තනිකඩ ජීවිතේ නිදහස නැති වෙනව. ළමයෙක් හදාගන්න හදිස්සිනම් විතරක් දැන්ම බඳින්න කියල තමයි කියන්න තියෙන්නෙ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පුළුවන් තරම් පහු වෙලා බැඳපන්, තනිකඩ ජීවිතේ නිදහස නැති වෙනව. ළමයෙක් හදාගන්න හදිස්සිනම් විතරක් දැන්ම බඳින්න කියල තමයි කියන්න තියෙන්නෙ :P

    30 පනිනකන් බඳින්නේ නෑ බං. යාලු වෙලා අවුරුදු 5ක් උනාට තවම කෙල්ලට 23 යි. ඒකිට 25 පනිනකන් ඉන්න ඕනෙලු. මටත් ලොකු හදිස්සියක් නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    30 පනිනකන් බඳින්නේ නෑ බං. යාලු වෙලා අවුරුදු 5ක් උනාට තවම කෙල්ලට 23 යි. ඒකිට 25 පනිනකන් ඉන්න ඕනෙලු. මටත් ලොකු හදිස්සියක් නෑ.

    එහෙම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන එක ලොකු දෙයක්, නැත්තම් කෙල්ලො සාමාන්‍යයෙන් හදිස්සි කරනවනෙ බඳින්න :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එහෙම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙන එක ලොකු දෙයක්, නැත්තම් කෙල්ලො සාමාන්‍යයෙන් හදිස්සි කරනවනෙ බඳින්න :baffled:

    අම්බෝ ඔව් කලින් හිටි එකට හෙන හඩිස්සියක් තිබ්බා බඳින්න. යලු උන දවස් වලම කිව්වේ බඳින කාලයක් ගැන. :baffled::baffled:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    30 පනිනකන් බඳින්නේ නෑ බං. යාලු වෙලා අවුරුදු 5ක් උනාට තවම කෙල්ලට 23 යි. ඒකිට 25 පනිනකන් ඉන්න ඕනෙලු. මටත් ලොකු හදිස්සියක් නෑ.

    මටත් දැන්ම නම් බදින්න වෙන්නෙ නැ බන්.. කෙල්ලටත් 22 යි.. 27 න් විතර බදිනව බන්.. :D
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    මේකප් කරපු ගෑනි කොන්ඩෙට ගහපු කටු ටික ගලවල ඉවර වෙද්දි උදේ ඉරත් පායල බං!