ඔබ සංගීත කණ්ඩායම් පිළිබඳ උනන්දුවක් දක්වන

May 28, 2012
3
0
0
ඔබ සංගීත කණ්ඩායම් පිළිබඳ උනන්දුවක් දක්වන

ඔබ සංගීත කණ්ඩායම් පිළිබඳ උනන්දුවක් දක්වන
:eek::eek::eek:අයෙක්ද......??
:confused::confused::confused:

:Dඑයට පිළිතුර ඔව් නම් මෙන්න ඊට කදිම අවස්ථාව:yes:

CAMBRIANS
Heroes Of Music



2009 දී ඇරඹීමේදී තාවකාලිකව අප සංගීත කණ්ඩායම හැඳින්වූයේ
,
:confused:Unknownz:confused:
ලෙසය.

ලංකාවේ ජනප්‍රිය පාසලක් වන මොරටුවේ "වේල්ස් කුමාර විද්‍යාලය" කේන්ද්‍ර කොටගනිමින් ඇරඹුන අප සංගීත කණ්ඩායම කණ්ඩායම් නායක "ගයාන් සංගීත් උඩවත්ත" ගේ නායකත්වයෙන් අපටම ආවේණික සංගීත ශෛලීයකින් සංගීත ක්ෂේත්‍රය නම් සාගරය හරහා තරණය කරමින් ඉදිරියට ගමන් කරමු.


ඔබට අප හා අපගේ :cool:Facebook Fan Page:cool: එක :yes: Like :yes: කිරීම මගින් අපගේ ඉදිරි වැඩ කටයුතු හා එක් විය හැක.

http://www.facebook.com/cambrians

ඊට අමතරව ඔබට ඔබගේ අදහස්ද ඉදිරිපත් කළ හැකිනම් කෘතඥ්ඤ වෙමු...

ස්තූතියි.....:):):)