ඔබ සයිබර් කාලකණ්නියෙක්ද?

Max_r

Well-known member
  • May 10, 2007
    13,067
    1
    15,875
    113
    ඔබ සයිබර් කාලකණ්නියෙක්ද?


    **මෙය නොදන්නා අය සදහාය පමනි, පන්ඩිතයින්ට මෙයින් වැඩක් නැත**




    කොල්ලනෙ ! කෙල්ලනෙ ! ඉතිං කොහොම්ද ජිවිතෙ?
    මම හිතනවා වරදක් නැතුව ඇති කියලා..

    අදත් මම කියන්නෙ සොෆ්ට්වෙයාර් එකක් ගැන නම් නෙවෙ ඔන්න
    (ආයෙ සොෆ්ට්වෙයාර් දෙන්නෙ නැද්ද එතකොට)

    අහ් එහෙම නොදෙන්න අදහසක් නැ,
    එහෙනම් එන්ටර් වෙමු අපෙ ටොපික් එකට!

    dali_time_wall_clock.jpg



    මාතෘකාව දැක්කා නෙ?
    අමුතු හැඟිමක්ද? ඔබත් එ වගෙ කියලා හිතුනද? මොකක්ද මෙ හරුපෙ? මෙකට පිස්සුද?
    ප්‍රස්න ගොඩක් නෙ.
    හරි මම පැහැදිලි කරන්නම්,

    ඉන්ටර් නෙට් තියෙද? එකෙන් මොකද කරන්නෙ?
    Facebook යනවා, ‍YouTube විඩියොවක් බලවා, Forum එකක් පැත්තෙ යනවා, Film එකක් බානවා?
    ගොසිප් සයිට් පීරනවා, අසභ්‍යා අඩවි වලට යනවා, චැට් කොරනවා, මල් කඩනවා, ෆෙක් ප්‍රොෆයිල් හදනවා,
    මම ඔය කිව්වෙ සාමන්‍ය ඉන්ටර්නෙට් තියෙන 90% වගෙ කරන වැඩ
    (ඕවා ඔනෙවට වඩා කරනවා නම් ඉතිං සයිබර් කාලකණ්නියෙක් තමයි)

    internet කියන්නෙ ඔච්චරද? අපිට ජිවිතෙට යමක් ගන්න බැරිද?
    (දැන් ඉතිං කියාවි, ඇයි ෆෙස්බුකියෙන් කෙල්ලෙක් හොයා ගන්න ඇහැකි කියලා)
    ඊට වඩා හොදයි අෆ්ෆා හොද කිරි හරකෙක් අරගන්න

    (හැම වෙලෙම මාතෘකාවෙන් පිටපනිනවානෙ)

    හරි මම අද කියන්නම් කොහොමද අන්තර්ජාලය භාවිතා කරලා යම් දෙයක් ඉගෙන ගන්නෙ කියලා
    කිසිම මුලික දැනිමක් අවශ්‍ය වෙන්නෙ නැ මෙව්වට. මුල ඉදලට කියලා දෙන ටුටොරියල් තියෙනවා.

    Software ගැන ඉගෙන ගන්නවා නම් තියෙන හොදම සයිට් එකක් තමයි

    lynda.png

    ලින්ඩා නැන්දා ගෙ
    www.Lynda.com
    බලන්න ඔය පහල ෆොටො එකෙ මම select කරලා තියෙන්නෙ "A" අකුර විතරයි තව "Z" දක්වා තියෙනවා

    lynda.JPG



    හැබැයි පුතො ඔව්වා නිකං නම් දෙන්නෙ නැ :( මුල් ටික අපිට බලන්න පුලුවන්. එ කියන්නෙ හැදින්විම වගෙ එව්වා. ඊට පස්සෙ තියෙන විඩියො බලන්න සල්ලි ගෙවලා එකවුන්ට් එකක ගන්ඩ වෙනවා


    ඩොලර් බර ගනන් දෙන්න අපිට කොහෙන්ද සල්ලි ?
    එ උනාට බය වෙන්න එපා..
    ඔනෙ තරම් ටොරෙන්ට් තියෙනවා අපිට බාගන්න :D හිහි කොමදවැඩෙ...
    මාසෙට එක ගානෙ බාන්නකො වැඩෙ ලෙසෙයි :)


    බාන කොට මුලින් මුලික දැනුම ගන්න එ කියන්නෙ
    Essential Training
    මුලික විඩියො ටික තමයි ඉතා වැදගත්


    කස්ටිය ටොරෙන්ට් හොයා ගන්න අමරුනම් මට කියන්නකො මම පුලුවන් විදියට හොයලා දෙන්නම්!


    මෙන්න පොඩ් උදාහරනයකටත් එක්ක
    XHTML and HTML Essential Training
    Photoshop CS5 Essential Training

    මම ඔය දුන්නෙ මුලික දැනුම ගැන තියෙන විඩියො.. එෆෙක්ට් දාන අනම මනං ඔනෙ තරම් තියෙනවා...
    එතකොට ලින්ඩා නැන්දා විතරද ඉන්නෙ අපිට ඉගෙන ගන්න ?
    නැ තව හොද සයිට් එකක් තියෙනවා

    w3schools.com_03.png


    http://www.w3schools.com/
    මෙකෙන් පුලුවන් අපිට ඉගෙන ගන්න ගමන් ප්‍රායොගිකව අත්හදා බලන්නත් ඉඩ දෙනවා
    මෙවා නොමිලෙ තමයි :)
    ඔය w3 ඉස්කොලෙන් ඉගෙන ගන්න පුලුවන් අපිට
    MultimediaServer Scripting
    HTML Tutorials
    Browser Scripting
    XML Tutorials
    Web Services
    Web Building
    Multimedia

    ඔච්චරද තියෙන්නෙ? ඇයි මදි වගෙද?

    ඔය සයිට් දෙකයි ටොරෙන්ට් උපයොගි කරගෙන හොද දැනුමක් ගන්න පුලුවන් අපිට හැබැයි මහන්සි වෙන්න ඕනෙ නිකං හිටියට ලැබැන්නෙ නැ..


    කියක් හරි හොයා ගන්න ඔනෙ නම් යන්න microworkers
    මම එකෙන් $9.47 ගත්තා (තාම මග)
    micro-workers-logo-300x58.png



    එහෙනම් මම යන්න කියලා!
    නිකං කාලෙ කා දාන්න එපා, මොනා හරිදෙයක් ඉගෙන ගන්න
    මාසෙකට මොකක් හරි එකක 1/4ක් වත්
    ඉගෙන ගන්න ඉබෙම පුරුදු වෙනවා.
    මුලදි ටිකක් අමාරුයිම, එ උනාට පහු වෙනකොට
    ඔනෙම දෙයක් තනියෙන් ඉගෙන ගන්න පුලුවන් වෙනවා


    *මෙ මම කිව්වෙ FB or G+ or Twitter යන්න එපා විඩියො බලන්න එපා කියලා නෙවෙ :)

    ඔනෙම දෙයක් ඔනෙවට වඩා ඔනේම නැ
    සමබරව කරන්න හැමදේම!


    කාලයා කා දමන්නෙක් නොවි යමක් ඉගෙන ගන්න​
     
    Last edited:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    හොඳ අදහසක් යාලුවා

    මාත් photoshop cs5 බාගත්තා..එකත් මේ ඊයේ පෙරේදා දවසක

    ඉතින් මෙලෝ රහක් නෑ..සිරාවටම කිව්වොත් මං photoshop දන්නේ දශමයක විතර

    ඉතින් මෙකෙන්වත් දෙයක් ඉගෙන ගන්න බලමු

    ස්තුතියි කියලා විතරක් යන්න බෑනේ..එක නිසා රෙප් එකකුත් දුන්නා හරිය ;)

    උඹ දැන් කියන්න හදන්න එපා මාත් කාලකන්නියෙක් කියලා හරිය :baffled: