ඔබ සහභාගීවන මැයි රැලිය මොකද්ද ????

ඔබ සහභාගීවන මැයි

  • බොරැල්ලේ කැම්බල්පිටියේ රනිල්ගේ මැයි රැලිය

    Votes: 35 15.3%
  • ගාල්ලේ සමනල පිටියේ MY 3ගේ මැයි රැලිය

    Votes: 14 6.1%
  • කිරුළපන ශාලිකා පිටියේ මහින්දගේ මැයි රැලිය

    Votes: 180 78.6%

  • Total voters
    229
  • Poll closed .

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    attachment_553_572563e519f28_image.jpeg
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සොහොන;20066748 said:


    WocBch9.png
    lKLTXpw.png


    මේ කාලය තුල කම්කරු පිඩිත ඔබලාගේ ඉරණම තීරණය වන කාලයයි , කම්කරු පිඩිත ජනතාව කිසිදා පවා නොදුන් ඒ වාගේම ඔබගේ ප්‍රශ්න වලට අරගල වලට එකම විසදුම වන ජාත්‍යන්තර සමාජවාදය සදහා නිරතුරුවම සටන් වැදුණු සටන් වදින එකම කම්කරු පාන්තික පක්ෂයකට මොහොතක් ඔලුව දාමුද !

    කාලකන්නි ධනපති හොරුන්ට අපේ ජිවිත තීරණය කිරීමට ඉඩ නොදෙමු තව දුරටත් !!

    අධිරාජ්‍යවාදී යුධ ධාවනයට එරෙහිව
    කම්කරු පන්තියේ ස්වාධීනත්වය මගින් ජාත්‍යන්තර සමාජවාදය සදහා සටන්වදිමු !​
    එන්න මැයි 1 වෙනිදා කොලබ නව නගර ශාලාවට - කොලබ මහජන පුස්තකාලය අසල පිහිටා ඇත - සවස 3 ට එන්න ඔබ සැවොම !


    6zXfWED.png


    Sbo3AOg.png

    ela kawada hari may day rasweemakata yanawa nam onna okata thamai mama yanne.