කිසිම රැලියකට සහබාගි නොවන අතර ෆිල්ම් එකක් බලා අතල් එකේ ගෙදරට වී සිටිමි![]()




කිසිම රැලියකට සහබාගි නොවන අතර ෆිල්ම් එකක් බලා අතල් එකේ ගෙදරට වී සිටිමි![]()




සොහොන;20066748 said:එන්න මැයි 1 වෙනිදා කොලබ නව නගර ශාලාවට - කොලබ මහජන පුස්තකාලය අසල පිහිටා ඇත - සවස 3 ට එන්න ඔබ සැවොම !
![]()
![]()
මේ කාලය තුල කම්කරු පිඩිත ඔබලාගේ ඉරණම තීරණය වන කාලයයි , කම්කරු පිඩිත ජනතාව කිසිදා පවා නොදුන් ඒ වාගේම ඔබගේ ප්‍රශ්න වලට අරගල වලට එකම විසදුම වන ජාත්‍යන්තර සමාජවාදය සදහා නිරතුරුවම සටන් වැදුණු සටන් වදින එකම කම්කරු පාන්තික පක්ෂයකට මොහොතක් ඔලුව දාමුද !
කාලකන්නි ධනපති හොරුන්ට අපේ ජිවිත තීරණය කිරීමට ඉඩ නොදෙමු තව දුරටත් !!
අධිරාජ්‍යවාදී යුධ ධාවනයට එරෙහිව
කම්කරු පන්තියේ ස්වාධීනත්වය මගින් ජාත්‍යන්තර සමාජවාදය සදහා සටන්වදිමු !
![]()
![]()