sachithmax said:wow ude pandarama mulinma kiyeuwe meka.....
niyamai sis....superb![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
GD MORNING


Zeus said:ලස්සන උපමා ටිකක්
ඒත් අන්තිම පෙලිදෙකනං තේරුනෙ නෑ ඕන්
කමක් නෑ මට නෝමලි කවි තේරෙන්නෙ නෑ
ලස්සන නිර්මානයක් අක්කෙ![]()

urajdrlk said:ඔව් ඔව් දැන් දෙයියන්ටත් තේරුම් ගන්න බැරි ඒවා තමයි මේ sis ලියන්නේ.........!!![]()
![]()
හැබැයි දෙයියනේ කියලා........ මෙතනටත් කොහොම හරි මුහුද නම් ගාවගෙන............![]()
![]()
අනේ මේ නැව කවදා ගිලෙයිද මන්දා..........!!![]()
![]()
aravindalj said:adaraya bidi yama thula hemadama mehema anekata chodanawata lakwenne ai??
namuth lassana nirmanatak

Mokakda???

Hashan001 said:Niyamai.
Eath mata echchara therunne na ne