ඒක තමාඇත්තම කිව්වොත් තේරුනෙ නම් නෑ![]()
මං යාළුවෙක්ටත් පෙන්නලා ඇහුවා මේක තේරුනාද කියලා
අමාවක අහසේ කවදාවත් හද පායන්නෙ නෑ වගේ ............. කියලයි මං කියන්න හැදුවෙ
තේරුන් නෑ කියන්නෙ නිර්මාණය පැහැදිලි මදි වගේ 
ඒක තමාමං යාළුවෙක්ටත් පෙන්නලා ඇහුවා මේක තේරුනාද කියලා
අමාවක අහසේ කවදාවත් හද පායන්නෙ නෑ වගේ ............. කියලයි මං කියන්න හැදුවෙ
තේරුන් නෑ කියන්නෙ නිර්මාණය පැහැදිලි මදි වගේ
![]()

ගොඩක්විට මේ වගේ නිර්මානවල අදහස කෙලින්ම කියවෙන්නෙ නෑනෙ.. තේරුම් ගත්ත අයත් ඇති සමහරවිට 

elazz
harima lassanai![]()
තැන්කූ වේවා කට්ටියටමඅපූරු නිර්මාණයක් මිස්ට්රි, නියමයි![]()

"අමාවක අහසේ කවදාවත් හද පායන්නෙ නෑ"
දැන් තේරුනා.. තෝරගෙන තියෙන අදහස නම් ගොඩක් ලස්සනයි
එහෙම "පැහැදිලි මදි " කියල දෙයක් නෑගොඩක්විට මේ වගේ නිර්මානවල අදහස කෙලින්ම කියවෙන්නෙ නෑනෙ.. තේරුම් ගත්ත අයත් ඇති සමහරවිට
![]()