ඔබ සැමගේම අදහස් අපේක්ෂා කරනවා.
මෑතක පටන් ලංකාවෙ සත්තු මරන එක රැල්ලක් උනා.. ඒ මදිවට ඒවා හපන්කාරකම් වගේ බුකියේ පල කරන්නත් ගත්තා.
මොකද හිතන්නෙ ඒ වගේ දේවල් නීතියට අල්ලා දෙන්න පුලුවන් ස්වෙච්ඡා ජාලයක් සකස්කර ගැනීම ගැන.
මේ වගේ දේවල් ලෝකෙ දැනට තියනවා. Green Army.. Hunting the Hunters.. වගේ ඒවා.
පුරවැසි අයිතිය හා පොලිසියේ ඉහල තලවල දායකත්වය. පරිසර අමාත්‍යාංශය, වනජීවි අමාත්‍යාංශය වැනි ආයතනවල සැබවින්ම සේවය සදහා කැපවුන නිලධාරීන් හා ස්වෙච්ඡා සංවිධාන වල එකතුවෙන්.. මේක කරන්න බැරි නෑ.
දැනට තියන අදහස තමා රහසිගතව තොරතුරු දෙන්න පුලුවන් වෙබ් අඩවියක්. හා ෆේස්බුක් කන්ඩායමක් හරහා තොරතුරු රැස්කිරීම.
ඒ තොරතුරු ගැන සොයා බැලීමට ලියාපදිංචි ආයතනයක් සකස් කර ඒ සදහා ස්වෙච්ඡාවෙන් සහභාගි වෙන අයට යම් බලයක් හා හැදුනුම්පතක් ලබා දෙන්න පුලුවන්.
ඒ තොරතුරු වල නිරවද්‍යතාව සොයා අදාල ආයතනයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ලබා දෙන්න පුලුවන් ඒ වගෙම නීතිය නිසියාකාරව ක්‍රියාත්මක වනවාද කියල ඒ ස්වෙච්ඡා සේවකයන්ට බලා සිටින්න පුලුවන්.
ඔබ සැමගේම අදහස් අපේක්ෂා කරනවා..