ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා ..!

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා ..!


    අදින් 2017 වසරේ අවසන් මාසය උදා වුනා .ආගමේ අය ඉන්න පැත්තට ලඟින් ඉන්න හින්ද වෙඩි ගහන සද්දේ ඇහෙනවා.:)

    පුංචි කාලේ ඉඳලම දෙසැම්බර් 1 වෙනිදා වෙඩි සද්දේ මට හොඳට හුරු පුරුදුයි.:)

    මේ අවුරුද්ද එක එක්කෙනාට එක එක විදිහට බලපාන්න ඇති. ප්‍රියයන් හමුවන්න ඇති. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්ඩ ඇති. බලාපොරොත්තු ඉටු වෙන්ඩ ඇති. බලාපොරොත්තු කඩ වෙන්න ඇති.ඒක තමයි ජීවිතය කියන්නේ..:)

    ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා......:love:
     
    • Like
    Reactions: saja

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රියයන්ගෙන් වෙන් වෙන්ඩ ඇති

    :oo:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,215
    2
    10,810
    113
    Home Sweet Home
    ඔබටත් සුභ නත්තල් මාසයක් වේවා !

    charming-decoration-christmas-bells-decorations-jingle-decorative.jpg