ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා ..!
අදින් 2017 වසරේ අවසන් මාසය උදා වුනා .ආගමේ අය ඉන්න පැත්තට ලඟින් ඉන්න හින්ද වෙඩි ගහන සද්දේ ඇහෙනවා.
පුංචි කාලේ ඉඳලම දෙසැම්බර් 1 වෙනිදා වෙඩි සද්දේ මට හොඳට හුරු පුරුදුයි.
මේ අවුරුද්ද එක එක්කෙනාට එක එක විදිහට බලපාන්න ඇති. ප්රියයන් හමුවන්න ඇති. ප්රියයන්ගෙන් වෙන් වෙන්ඩ ඇති. බලාපොරොත්තු ඉටු වෙන්ඩ ඇති. බලාපොරොත්තු කඩ වෙන්න ඇති.ඒක තමයි ජීවිතය කියන්නේ..
ඔබ සැමට සුභ නත්තල් මාසයක් වේවා......