ලබන්නා වූ නත්තල් සමය කිතුණු ඔබ සැමට සුභ නත්තලක් වේවා...!🤶🎅

AnuradhaRa

Well-known member
  • accident GIF
    ඇයි උඹල මට කියන්නෙ කිසි ලෙඩක් නෑ. බොරුවට හිතින් ලෙඩ වෙලා ඉන්නව කියල :angry:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    එක පාරක් මගෙ පරණ වාහනේ මල්ලි කෙනෙකුට පදින්න දුන්න,

    පොඩි පාරක ගියේ, ඉස්සරහින් බයික් එකක් ආව. මම බයික් එකට ඉඩ දෙන්න බ්‍රේක් කරල අයින් කරන්න කිවුව...
    මූ බ්‍රේක් කරන්නෙ නැතුව පෑගුව ඇක්සලරේටරේ...
    මම හෑන්ඩ් බ්‍රේක් එක ඇද්ද...
    ඉස්සරහ රෝද එක තැන කරකෝගෙන,
    පස්ස රෝද දෙකත් පාර දිගේ ඇදගෙන ටික දුරක් ගිහින් තමයි නතර කරගත්තෙ...😂
     

    AnuradhaRa

    Well-known member
  • එක පාරක් මගෙ පරණ වාහනේ මල්ලි කෙනෙකුට පදින්න දුන්න,

    පොඩි පාරක ගියේ, ඉස්සරහින් බයික් එකක් ආව. මම බයික් එකට ඉඩ දෙන්න බ්‍රේක් කරල අයින් කරන්න කිවුව...
    මූ බ්‍රේක් කරන්නෙ නැතුව පෑගුව ඇක්සලරේටරේ...
    මම හෑන්ඩ් බ්‍රේක් එක ඇද්ද...
    ඉස්සරහ රෝද එක තැන කරකෝගෙන,
    පස්ස රෝද දෙකත් පාර දිගේ ඇදගෙන ටික දුරක් ගිහින් තමයි නතර කරගත්තෙ...😂
    අහ්. මචං ඒ වැරැද්දනං මට වෙන්නෙ නෑ (y)
     

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    ඇයි උඹල මට කියන්නෙ කිසි ලෙඩක් නෑ. බොරුවට හිතින් ලෙඩ වෙලා ඉන්නව කියල :angry:
    Joke ekak machan keruwe. ganan ganna epa. uthsaha karalaa drive karanna igenaganin machan. mama inne wadi hariyak Polonnaruwe naththam mama oyata udaw karanawa... (y)
     

    AnuradhaRa

    Well-known member
  • මට ත්‍රීවිල් එකක් එලවන්න තිබුණනං
    හයර් කරල කීයක්හරි හොයා ගන්න තිබුණ
    අම්මලාවත් එහෙට මෙහෙට ගෙනියන්න පුලුවන්
    කිව්වොත් අම්මල මට අරන් දෙනව, මගෙන් අහනවත් එක්ක
    මගේ අවුල තමා
    ලයිසන් ගන්නත් ඕන, බයික් ලයිසන් විතරයි තියෙන්නෙ
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,791
    113
    Colombo, Sri Lanka
    මට ත්‍රීවිල් එකක් එලවන්න තිබුණනං
    හයර් කරල කීයක්හරි හොයා ගන්න තිබුණ
    අම්මලාවත් එහෙට මෙහෙට ගෙනියන්න පුලුවන්
    කිව්වොත් අම්මල මට අරන් දෙනව, මගෙන් අහනවත් එක්ක
    මගේ අවුල තමා
    ලයිසන් ගන්නත් ඕන, බයික් ලයිසන් විතරයි තියෙන්නෙ
    ඔයාට Bike පදින්න පුලුවන්නම් Three Wheel එක මහා ලොකු දෙයක් නෙවෙයි. පුරුදුවෙලා ලයිසන් එක ගන්න. Hire කෙසේවෙතත් ගෙදර වැඩ ටික හරි කරගන්න පුළුවන්
     

    AnuradhaRa

    Well-known member
  • ඔයාට Bike පදින්න පුලුවන්නම් Three Wheel එක මහා ලොකු දෙයක් නෙවෙයි. පුරුදුවෙලා ලයිසන් එක ගන්න. Hire කෙසේවෙතත් ගෙදර වැඩ ටික හරි කරගන්න පුළුවන්
    ඔව් මචං (y)
     

    AnuradhaRa

    Well-known member
  • ලබන්නා වූ නත්තල සාමය සතුට පිරි ඩොලර් වලින් ඉතිරෙන සුබම සුබ අලුත් අවෘද්දක් වේවා....



    උඹ ඉතිං මට ඩොලර් එකක්වත් දුන්න යැ... :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එසේම වේවා! :) :love: ❄️🌲❄️🌲


    අපේ සියලුම කිතුණු මිත්තරවරුන්ට ලබන්නා වූ නත්තල ඔබ සැමට සුභ නීරෝගීමත් නත්තලක් වේවා !!🌹

    කිතුනු විතරද? අපි ඔටුවොද? :angry:
    අපිටත් නත්තල් තියනවා
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    මට ත්‍රීවිල් එකක් එලවන්න තිබුණනං
    හයර් කරල කීයක්හරි හොයා ගන්න තිබුණ
    අම්මලාවත් එහෙට මෙහෙට ගෙනියන්න පුලුවන්
    කිව්වොත් අම්මල මට අරන් දෙනව, මගෙන් අහනවත් එක්ක
    මගේ අවුල තමා
    ලයිසන් ගන්නත් ඕන, බයික් ලයිසන් විතරයි තියෙන්නෙ
    Ecchara gemak na bun bike eka wage tamai