ඔබ සැමට සුභ පාස්කු මන්ගල්යක් වේවා !!

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ඔබ සැමට සුභ පාස්කු මන්ගල්යක් වේවා !!

ශ්‍රි ලන්කාවාසි සියලු කතොලික ක්‍රිස්තියානි ජනතාවට ප්‍රිතිමත් පාස්කු මන්ගල්යක් වේවා.
යේසු පිහිටයි.


easter-calendar-cross_full_width.jpg
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
රෙප් කපලා අම්මා මතක් කරලා ගිය කෙනාටත් දේව ආශිර්වාදය ලැබෙන්න ඔනා.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;21472844 said:
හලෝ සරල බ්‍රෝ !!
සහජීවනේ නේ. දන් නැද්ද ඊයේ හිස්තෙල් ගැවා නාථ දේවාලේ, අද කොහේ හරි පල්ලියකට රින්ගන්න ඔනැ. නැත්තම් අවුල.
 
සහජීවනේ නේ. දන් නැද්ද ඊයේ හිස්තෙල් ගැවා නාථ දේවාලේ, අද කොහේ හරි පල්ලියකට රින්ගන්න ඔනැ. නැත්තම් අවුල.

කුනු කන්ද කොහොමද බ්‍රෝ
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;21472854 said:
කුනු කන්ද කොහොමද බ්‍රෝ
කොහෙද? මේ ටිකේ අවුරුදු නිසා ලේක් හවුස් එක වහලා. පත්තර නැ කියවන්න. මොකක්ද කුනු කන්ද? අගමැති තුමා නම් මොකක්ද එකක් කිව්වා, ඒ වෙලාවේ අපේ මේ පොඩි එකා කිරිබත් කන්න බැ කියලා කැගැහුව නිසා හරියට ඇහුනේ නැ.
 

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0