ඔබ සිටින්නේ අවදියෙන්ද ??

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඔබ සිටින්නේ අවදියෙන්ද ??

    ශ්‍රී ලංකාවේ මිනිස්සු ඇස් දෙකෙන් දකින දේ විශ්වාස නොකරයි ..ඔබ සිටින්නේ අවදියෙන්ද ??

    ධනාත්මක වශයෙන් ,

    ✅ගුවන්තොටුපළ ✅වරාය ✅අධිවේගී මාර්ග
    ✅විදුලිබලාගාර ✅පාසල් විද්‍යාගාර
    ✅විධිමත් නගර සලසුම් ✅සංචාරක උද්‍යාන
    ✅යුධ භිය තුරන්වූ ආරක්‍ෂිත රට ✅නවීණ මාර්ග පද්දති
    ✅නවීකරණය වූ රජයේ කාර්යාල ඔය කිහිපයක් පමණි,

    ඍණාත්මක වශයෙන් ,

    ❎ආර්ථික පිරිහීම❎රාජ්‍ය පාවාදීම්❎මහබැංකු කොල්ලය ❎අප්‍රේල් ත්‍රස්ත ප්‍රහාරය
    ❎අකාර්යක්ෂම පාලනය ❎ලස්සන නගර විනාශවීම
    ❎රටේ දෙයක් කිසිදු නඩත්තුවක් නොවීම
    ❎රාජ්‍ය දේපල විකිණීම
    ❎සංචාරක කර්මාන්තය විනාශ කිරීම
    ❎පාතාලය හිස එසවීම
    ❎ගුවන්තොටුපල වී ගබඩා කිරීම
    ❎2015 පසු කිසිදු සංවර්ධනයක් රට තුල නොවීම
    ❎88/89 කාලයේ 60දාහකට අධික තරුණ ඝාතන
    ❎තව එකී මෙකි නොකී දේ ..!

    නොපෙනෙන දේ දැඩිව විශ්වාස කරයි !

    ❎රන් අශ්වයන් ❎ලැම්බෝගිනි ❎වොක්ස් වැගන්
    ❎ෆ්‍රී වයි ෆයි❎පුංචි කාර් ,
    ❎කොමිස් ❎සුදු වෑන් ❎සහරාන්ට පඩි දීම
    ❎මිනී මැරීම * ❎දින සීයෙන් සිංගප්පූරුවක් කිරීම
    ❎මිග් යානා ගනුදෙනුව
    ❎ප්‍රභාකරන්ට මුදල්දීම... ...තව එකී මෙකි නොකී දේ ..!

    බටහිර රටවල් දියුණුවීම සහ බහුතරයක් ආසියාතික රටවල් විනාශවීමට මුලික හේතුව
    පෙනෙනෙ දේ විශ්වාස නොකිරීමත් නොපෙනෙන දේ වන්දනාමාන කිරීමත් බව ඉතා පැහැදිලිය..තවද
    ලංකාව එහි ඉදිරියෙන්ම සිටී ..ඔබ සිටින්නේ අවදියෙන්ද ??
    තීරණය ඔබ සතුය .!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
     
    • Like
    Reactions: crhunter

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    තිරෙන් වහල තියෙනකන් විතරයි ලු එකේ ගතිය තියෙන්නේ තිරේ ඇරලා පෙන්නුවහම ඇති දෙයක් නෑ වගේ තමයි
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    70%k aran dinnana hitiya bayyo thama campaign karanawa :lol:

    Though wartime defence chief Gotabaya Rajapaksa, who is backed by majority Sinhala Buddhists, had early lead in the poll, the momentum had now tilted towards his rival Sajith Premadasa, who is backed by all communities in Sri Lanka, political analysts say.

    Sri Lankan stocks, rupee gain ahead of presidential polls
    COLOMBO, Nov 13 (Reuters)
    https://www.reuters.com/article/sri-lanka-markets-close-idUSL3N27T000

    Latest from Reuters
    :lol: