එළ මචං. මට එකම අව්ල exercise කරන්න බැරි වෙනවා බංඒ නිසා අනාගතයෙදි මේ තත්වෙන් ඉන්න බැරි වෙයිද ද්නෙ නෑ. දැනටත් උසට සරිලන බර කිලෝ 8 ක් වැඩී.
![]()
Weekend wath swimming karanna yaman
එළ මචං. මට එකම අව්ල exercise කරන්න බැරි වෙනවා බංඒ නිසා අනාගතයෙදි මේ තත්වෙන් ඉන්න බැරි වෙයිද ද්නෙ නෑ. දැනටත් උසට සරිලන බර කිලෝ 8 ක් වැඩී.
![]()
මටත් තියෙන එකම ප්රශ්නෙ![]()

Weekend wath swimming karanna yaman
කොහෙද අපේ ගෙවල් පැත්තේ ඇලක් දොලක්වත් නෑ. 
මොනවා හරි කරන්න ඕනේ බං. නැත්තං තව අව්රුදු 5ක් 10ක් යනකොට කෙල වෙයි.![]()
BMI 26.4පීනන්න දන්නෙ නෑ බංකොහෙද අපේ ගෙවල් පැත්තේ ඇලක් දොලක්වත් නෑ.
![]()
Gewal koheda??
පීනන්න දන්නෙ නෑ බංකොහෙද අපේ ගෙවල් පැත්තේ ඇලක් දොලක්වත් නෑ.
![]()

Elliptical එකක් හරි බයිසිකලයක් හරි ගත්තනං හරි![]()

ඕබිට්රැක් එකක් ගත්තා බං. දැන් වයිෆ් එකෙ රෙදි වනනවා![]()

කෑමෙනුයි ඕබිට්රෙක් එකෙනුයි මයි බර අඩුකළේ බන් BMI තිබ්බා 34 ට
අපරාදේ බං ඕක නිකං තියන්නේ

දැන් පදිංචිය බෙලිහුල්ඔය. ඒකත් ගම වගේමයි බං. මූකලාන![]()

Ehenam swimming hariyanne neඒක තමයි බං උදේට උදේට ට්රයි එකක් දෙන්න ඕනේ. දැන් මම මාසයක් තිස්සේ රෑට සුප් එකක් විතරයි. නැත්තං එළවලු ටිකක් තම්බලා කනවා. ඒත් බං වෙලාවට බඩජහරි කමට පාං පෙත්තක් දෙකක් ඇරලා දානවා.![]()
Calories balance කරන්න තමයි ඕනHealthifyme app + Food scale එකක් තියෙනව නම් ගානට බර අඩු කර ගතහැකි, මම රෑට චිකන් ෆ්රයිඩ් රයිස් කෑවත් බර අඩුවෙනවCalories balance කරන්න තමයි ඕන

මාත් මොනවා හරි කරන්න ඕනේ බං. සුප් බීහේ ප්රතිඵල ටිකක් නම් තියනවා.![]()

Orbitrek ekath duuwili gahala gammu. Maasa deken kilos 8 adukaragathahaki![]()

අනිවාර්යෙන් ගන්නවා බං. හෙටම. දවසට විනාඩි 20 ක් ඇතිවෙයිද 
අනිවාර්යෙන් ගන්නවා බං. හෙටම. දවසට විනාඩි 20 ක් ඇතිවෙයිද
![]()

Max heart rate එක හොයාගන්න
(Max Heart Rate = 220 – වයස)
First 10 minutes - 50%-60% of max heart rate
ඊටපස්සේ විනාඩි 20-30 පදින්න 65%-75% වගේ වැඩිකරලා (මැදින් අඩු වැඩි වුණාට කමක් නෑ මැදින් නවත්තලාම පටන් ගත්තත් අවුලක් නෑ කොහොමහරි 65%-75% රේන්ජ් එකේ විනාඩි 20-30 වත් දිවවෙනවා නම් )
මෙහෙම බලන්න ඕන නෑ ඒත් මම නම් නිකං ඇඟට දැනෙන්නේ නැතිවෙන්න යන්තං පදින්නේ ඔහොම බැලුවේ නැත්නම්![]()