ඔබ සෞඛ්‍ය තරුවක් දැයි සොයා බලමු ද?

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    එළ මචං. මට එකම අව්ල exercise කරන්න බැරි වෙනවා බං :dull: ඒ නිසා අනාගතයෙදි මේ තත්වෙන් ඉන්න බැරි වෙයිද ද්නෙ නෑ. දැනටත් උසට සරිලන බර කිලෝ 8 ක් වැඩී. :dull:

    Weekend wath swimming karanna yaman
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    මටත් තියෙන එකම ප්‍රශ්නෙ :angry::angry::angry:

    මොනවා හරි කරන්න ඕනේ බං. නැත්තං තව අව්රුදු 5ක් 10ක් යනකොට කෙල වෙයි. :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    මොනවා හරි කරන්න ඕනේ බං. නැත්තං තව අව්රුදු 5ක් 10ක් යනකොට කෙල වෙයි. :dull:

    අඩු කරන ගමන් ඉන්නේ :yes: BMI 26.4
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    පීනන්න දන්නෙ නෑ බං :dull: කොහෙද අපේ ගෙවල් පැත්තේ ඇලක් දොලක්වත් නෑ. :dull:

    Elliptical එකක් හරි බයිසිකලයක් හරි ගත්තනං හරි :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Elliptical එකක් හරි බයිසිකලයක් හරි ගත්තනං හරි :yes:

    ඕබිට්‍රැක් එකක් ගත්තා බං. දැන් වයිෆ් එකෙ රෙදි වනනවා :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    ඕබිට්‍රැක් එකක් ගත්තා බං. දැන් වයිෆ් එකෙ රෙදි වනනවා :rofl:

    කෑමෙනුයි ඕබිට්‍රෙක් එකෙනුයි මයි බර අඩුකළේ බන් BMI තිබ්බා 34 ට :dull:
    අපරාදේ බං ඕක නිකං තියන්නේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කෑමෙනුයි ඕබිට්‍රෙක් එකෙනුයි මයි බර අඩුකළේ බන් BMI තිබ්බා 34 ට :dull:
    අපරාදේ බං ඕක නිකං තියන්නේ

    ඒක තමයි බං උදේට උදේට ට්‍රයි එකක් දෙන්න ඕනේ. දැන් මම මාසයක් තිස්සේ රෑට සුප් එකක් විතරයි. නැත්තං එළවලු ටිකක් තම්බලා කනවා. ඒත් බං වෙලාවට බඩජහරි කමට පාං පෙත්තක් දෙකක් ඇරලා දානවා. :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    ඒක තමයි බං උදේට උදේට ට්‍රයි එකක් දෙන්න ඕනේ. දැන් මම මාසයක් තිස්සේ රෑට සුප් එකක් විතරයි. නැත්තං එළවලු ටිකක් තම්බලා කනවා. ඒත් බං වෙලාවට බඩජහරි කමට පාං පෙත්තක් දෙකක් ඇරලා දානවා. :P

    Healthifyme app + Food scale එකක් තියෙනව නම් ගානට බර අඩු කර ගතහැකි, මම රෑට චිකන් ෆ්‍රයිඩ් රයිස් කෑවත් බර අඩුවෙනව :D Calories balance කරන්න තමයි ඕන
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Healthifyme app + Food scale එකක් තියෙනව නම් ගානට බර අඩු කර ගතහැකි, මම රෑට චිකන් ෆ්‍රයිඩ් රයිස් කෑවත් බර අඩුවෙනව :D Calories balance කරන්න තමයි ඕන

    මාත් මොනවා හරි කරන්න ඕනේ බං. සුප් බීහේ ප්‍රතිඵල ටිකක් නම් තියනවා. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    මාත් මොනවා හරි කරන්න ඕනේ බං. සුප් බීහේ ප්‍රතිඵල ටිකක් නම් තියනවා. :D

    Orbitrek ekath duuwili gahala gammu. Maasa deken kilos 8 adukaragathahaki :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Orbitrek ekath duuwili gahala gammu. Maasa deken kilos 8 adukaragathahaki :yes:

    :D:D අනිවාර්යෙන් ගන්නවා බං. හෙටම. දවසට විනාඩි 20 ක් ඇතිවෙයිද :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    :D:D අනිවාර්යෙන් ගන්නවා බං. හෙටම. දවසට විනාඩි 20 ක් ඇතිවෙයිද :confused:

    Max heart rate එක හොයාගන්න

    (Max Heart Rate = 220 – වයස)

    First 10 minutes - 50%-60% of max heart rate
    ඊටපස්සේ විනාඩි 20-30 පදින්න 65%-75% වගේ වැඩිකරලා (මැදින් අඩු වැඩි වුණාට කමක් නෑ මැදින් නවත්තලාම පටන් ගත්තත් අවුලක් නෑ කොහොමහරි 65%-75% රේන්ජ් එකේ විනාඩි 20-30 වත් දිවවෙනවා නම් )

    මෙහෙම බලන්න ඕන නෑ ඒත් මම නම් නිකං ඇඟට දැනෙන්නේ නැතිවෙන්න යන්තං පදින්නේ ඔහොම බැලුවේ නැත්නම් :D
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    Max heart rate එක හොයාගන්න

    (Max Heart Rate = 220 – වයස)

    First 10 minutes - 50%-60% of max heart rate
    ඊටපස්සේ විනාඩි 20-30 පදින්න 65%-75% වගේ වැඩිකරලා (මැදින් අඩු වැඩි වුණාට කමක් නෑ මැදින් නවත්තලාම පටන් ගත්තත් අවුලක් නෑ කොහොමහරි 65%-75% රේන්ජ් එකේ විනාඩි 20-30 වත් දිවවෙනවා නම් )

    මෙහෙම බලන්න ඕන නෑ ඒත් මම නම් නිකං ඇඟට දැනෙන්නේ නැතිවෙන්න යන්තං පදින්නේ ඔහොම බැලුවේ නැත්නම් :D

    එළ බං. ට්‍රයි එකක් දෙන්නම්.