~~~~~ගීතය සමග එහි සුන්දර පද වැල~~~~~

Dasun.amadoru

Member
Feb 14, 2011
129
60
0
Somewhere In Ragama!
සිහිනයට තරම්
තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ ....

ආදරය තරම්
සියුමැලි මණරම්
සිහිනයක් තියෙවිද ලෝකේ ......



:rolleyes::rolleyes::rolleyes:


312094_303677712981917_100000190738771_1436864_665862954_n.jpg










\(o_O)/



! D@sun !


 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ


    අහස් ගැබේ තරුකැට ගානේ
    පොලෝ තලේ වැලිකැට ගානේ
    නිල් සයුරේ රළ පෙළ ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    වදුළු සිරස පිපි මල් ගානේ
    විහග තුඩග කිචි බිචි ගානේ
    පිසින සිඹින මඳ නල ගානේ
    ආදරෙයි මං ආදරෙයි

    පිපෙන මියෙන හිරු සඳු ගානේ
    සිතෙහි පිරෙන සිතුවිලි ගානේ
    සිහිල ගෙනෙන හැම රෑ ගානේ
    ආදරෙයි මං ආදරෙය
     

    Dasun.amadoru

    Member
    Feb 14, 2011
    129
    60
    0
    Somewhere In Ragama!
    අවසාන මොහොත මාගේ
    පෝරකය දෑස මානේ
    පෙනේවි රූපේ ... ඔබගේ මැවි මැවි මාගේ අම්මේ
    දැනෙයි ඔබෙ සුවඳ අම්මේ ......






    \(o_O)/

    ! D@sun !


     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ



    සරා සඳේ සිනා සේලේ
    ගිලිහී වැටිලා
    වලා තලේ ඔබේ දෑසේ
    සිනහා මැවිලා
    තනිවී අඳුරේ සුසුමේ වෙලිලා......

    වැතිරී සීත මීදුම් යායේ
    හදේ වේදනා
    හඬා වැටේ එදා ඇසූ
    ඔබේ ගීතිකා

    සරා සඳේ......

    සැඟවී ඈත මේ හිම යායේ
    කොහේ පාවෙලා
    මිලාන වී ගියාද ඒ
    සිනා වාසනා
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ


    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා

    කළුවර රෑ සඳක් වගේ
    ඇවිදින් ඔබ ඉන්නවනම්
    ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නෑ ඔබ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ
    ඇවිදින් සැරිසරනව නම්
    ආසයි මම කවුළු පියන් හැරල තියන්න
    තරහක් නෑ නෑවිත් ඉන්න


    Artist : Amarasiri Pieris
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ




    වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා
    වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා

    අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා
    සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා

    පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තය සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා

    දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …
    සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …
    රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා
    හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …

    පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
    ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
    අනන්තේ සිසාරා රහසේමා
    පියාඹන්න ආසයි ඔබ හා මා
     

    Dasun.amadoru

    Member
    Feb 14, 2011
    129
    60
    0
    Somewhere In Ragama!
    okkoma viraha geethane ..

    :eek: !!!

    ඉරිදට පල්ලියේදී , සඳුදට පන්තියේදී
    අගහරුවදත් ඔබව යලි හමුවෙමි
    බදා බ්‍රහස්පතින්දා , සිපගන්නම් සිකුරාදාට
    ශානිදවක් න අපට , මගේ මස්සින ඉන්නකම් ....

    අපි කටත් ඇති සෙනසුරාදාව
    මගේ සතියේ දිනයක් නොවන බවට
    මම ආදරේ කරන්න පටන්ගත්ත දින , සිට මට වැටහුනා
    සති අන්තයේ සිට මට නිවාඩුවට
    මගේ මස්සින අවම සිරකර නංගිව
    අසාදරනවා , සෙනසුරාදාව අපගෙන් වෙන්කළ
    ශානිදවන්ට හමුනොවුනත් , අනිකුත් හැම දිනයක්ම

    ඉර පායන් නෑ සෙනසුරාදට
    මම හිනෙහෙන් නෑ සෙනසුරාදට
    මම කන්නෙත් නෑ මම බොන්නෙත් නෑ මට වැඩකුත් නෑ සෙනසුරාදට
    කිසි ගතියක් නෑ සෙනසුරාදට
    මට නින්දක් නෑ සෙනසුරාදට
    මගේ කලන්දරෙත් සෙනසුරාදාව , නෑ මස්සින ඉන්නකන්
    සානිදවන්ට හමුනොවුනත් , අනිකුත් හැම දිනයක්ම ..........



    :lol::lol::lol:


    \(o_O)/


    ! D@sun !

     

    Dasun.amadoru

    Member
    Feb 14, 2011
    129
    60
    0
    Somewhere In Ragama!
    ඔබ එන්න සුලඟේ දැවටිලා
    මා ඉන්නේ ඔබ දැන් එයි කියා
    සුදු හංස තටුවේ සැතපිලා
    පෙම් කරමු රහසේ සැඟවිලා ...

    ලාබැඳියේ ... ලාබැඳියේ ... මා සිතින් සිරකලා
    ලාබැඳියේ ... ලාබැඳියේ ... මා සිතින් පෙම්කලා ...

    නා දල්ල වාගේ දිදුලනා
    මුදු හාදු වැස්සෙන් මා තෙමා
    ඔය දෙතොල් අතරේ සිර ‍වේලා
    මට ඉන්න ඇත්නම් තනි වේලා ...

    ලාබැඳියේ ... ලාබැඳියේ ... මා සිතින් සිරකලා
    ලාබැඳියේ ... ලාබැඳියේ ... මා සිතින් පෙම්කලා ...

    කිරි කවඩි මාලේ මං ගොතා
    ඔය ගෙලේ පලඳා හැඩ බලා ...
    මා වින්ඳ සතුටේ නිම් සොයා
    ඔබ යන්න සුලඟේ , අප දමා .....



    :dull::(:(:dull:

    \(o_O)/


    ! D@sun !
     

    Dasun.amadoru

    Member
    Feb 14, 2011
    129
    60
    0
    Somewhere In Ragama!

    [FONT=&quot]අහසේ තරු කැන් ගිලිලා
    දුකකින් වගේ
    අඳුරේ හැඬුවා රහසේ[/FONT]


    [FONT=&quot]තනිකම ඉහුලුම් නොදේ
    ගිලුනා හද මා අඳුරේ

    ඔබ පෙරදා ආදරේන් මා ලඟින් උන් හැටි
    එහි සැමරුම් රූ තමයි ජිවිතේ . . . . . . .[/FONT]


    [FONT=&quot]මතකද හැන්දැවේ අපි දෙන්නා
    මන්දාරම් අඳුරේ දවසක්දා
    මල් වැස්සේ තෙමුණා[/FONT]


    [FONT=&quot]තනිකම් දැනුනත් හිතට
    මතකය නෑ නික්මිලා
    මණරම හැඟුම් දහස
    සොදුරේ ඔබමය හැමදා . . . . . . .[/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]ඔබ පෙරදා ආදරේන් මා ලඟින් උන් හැටි
    එහි සැමරුම් රූ තමයි ජිවිතේ . . . . . . .[/FONT]


    [FONT=&quot]මතකද හැන්දැවේ අපි දෙන්නා
    මන්දාරම් අඳුරේ දවසක්දා
    මල් වැස්සේ තෙමුණා .... [/FONT]
    [FONT=&quot]මල් වැස්සේ තෙමුණා....[/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]සුසුමේ වේලි උණුසුම් වෙවි
    මේ වස්සානයේ අපි ලං වු හැටි
    [/FONT][FONT=&quot]හිරිමල් හිතෙ [/FONT][FONT=&quot]හිනයක් වගේ
    හිනයක්ද ගීතයක්ද මේ ජිවිතේ . . . . . . .[/FONT]


    [FONT=&quot]ඔබ පෙරදා ආදරේන් මා ලඟින් උන් හැටි
    එහි සැමරුම් රූ තමයි ජිවිතේ . . . . . . .[/FONT]


    [FONT=&quot]මතකද හැන්දැවේ අපි දෙන්නා
    මන්දාරම් අඳුරේ දවසක්දා
    මල් වැස්සේ තෙමුණා ... [/FONT]
    [FONT=&quot]මල් වැස්සේ තෙමුණා ...[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]:love::love::love:[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]



    :lol::lol::lol:




    \(o_O)/


    ! D@sun !



    D@sun Amadoru



     

    Dasun.amadoru

    Member
    Feb 14, 2011
    129
    60
    0
    Somewhere In Ragama!
    ඳ‍ඟකාර සුලගේම ආවද පාවි ......
    පුන් සඳට පෙම් බැන්ද සඳතාරකාවි ...
    නෙතු දෑල මනමාල බැල්මෙන් මුලාවි ...
    නුඹ තාම හිරි මල්ය පෙම්රන්ඟනාවි ...


    :love::love::love:






    :lol::lol::lol:




    \(o_O)/


    ! D@sun !



    D@sun Amadoru

     

    Dasun.amadoru

    Member
    Feb 14, 2011
    129
    60
    0
    Somewhere In Ragama!
    මීවිත පිරුණා මැදියම රෑ
    ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ ..
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...

    සියොළඟ තෙමුනා තුරුලට වී
    සඳ ගිනි ගත්තා උණුසුම් වී
    මතකය පමණි ඈ මියැදී
    මේ තනි යහනේ මා තනි වී ...
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...

    මීවිත පිරුණා මැදියම රෑ

    වාවනු බෑ හිත ගිනි ගද්දී
    මට උණුසුම් විතරයි ඔබ ඉද්දී
    සුදු පාටින් ඇයි ඔබ සැරසී
    ඔය නිල්නෙතු නිහාඞයි අද දියවී ..
    නෙතු ළඟ සීතල මැවුනා
    කඳුළක් තාලෙට හැලුනා
    මා හද හැඞුවා ඔබ දන්නෑ ...

    මීවිත පිරුණා මැදියම රෑ .....


    alone_emo_boy.jpg




    Mp3 Listen & Download




    :lol::lol::lol:




    \(o_O)/


    ! D@sun !



    D@sun Amadoru