ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ(මමත් එහෙනම් කස&#35

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    දෙන්නටම සුභම සුභ පැතුම්........ ඉක්මනින්ම දරු සුරතල් බලන්න වගේම ඉතාම වාසනාවන්ත දිවියක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා........


    ඔන්න දැන් මැරිඩ් ක්ලබ් ඒකට ජොයින් වෙන්න මූලික සුදුසුකම් තියෙනවා.........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සුබ මංගලම් කිව්වා මචන් . . .

    හා හා දැන් මැරි කලාට කමක් නැහැ මේ සයිට් එකේ තියෙන මැරිඩ් ක්ලබ් වලට එහෙම යන්න එපා.

    ඇඩෝ....... ඇඩෝ......... වහාම මාධ්‍ය සාකච්ජාවක් තියලා ඔය කියපු කතාව ඉල්ලා අස්කරගනින්........ :rofl:;):P
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    red_rose_and_wedding_ring.jpg
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    එලකිරිනෙ මචන්. දෙන්නටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    බෑන්ද එකට නම් මගෙන් සුභ පෑතුම්. ..

    ඒත් නිම් හිම් සෙව්ව එකෙන් කියන්නේ බෑදීම් වලින් නිදහස් වීම ගෑන. කසාදේ ගෑන නම් නෙමෙයි පුටේ. :)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    සුබ ම සුබ අනාගතවක් වේවා!!!!!!!!!!


    තොට මං කිව්ව කියල හිතාගනිං අපත චතු පැටියා..........:angry::angry::angry::angry::angry::angry::rofl:

    ඇඩෝ....... ඇඩෝ......... වහාම මාධ්‍ය සාකච්ජාවක් තියලා ඔය කියපු කතාව ඉල්ලා අස්කරගනින්........ :rofl:;):P

    man-thinking.jpg


    මම එහෙම කතාවක් කිව්වද ? මට එහෙම එකක් මතක නැහැනේ . . . :P:P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    Congratz machan..... mamath bendata oya married club ekata nam gihin ne thama... monawada ban oke wenne...

    mamath oka gana nam danne naha machan:yes:

    ඔන්න ඕකනේ ඉතිං දෙන්නම වැඩක්ම නෑනේ........ :P:rofl:;) කෙටියෙන් කිව්වොතින් ඇවිල්ලම බලන්නකෝ...........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මම එහෙම කතාවක් කිව්වද ? මට එහෙම එකක් මතක නැහැනේ . . . :P:P

    ඈහ්හ්හ්........ උඹට අර දුමින්දයාගේ අධෝමාර්ගයෙන් ආපු වාතයක්වත් වැදුනද අමතක වෙන්නේ....... :frown::P:rofl: