oyaatath maara jolly thamai thiyenne![]()
kawruth mokut dala nane ithin man dala baluwa
hmm hmm
kawruth mokut dala nane ithin man dala baluwa

danne nedda kauruth ?














ඇහුව හින්දා කියන්ම්කො
දවසක් මගේ GFයි මායි මිට් වෙලා ගෙදර යන්න ඉද්දි.
මට යාලුවෙක් කතා කරලා මම එයාව බස් එකට දාලා
මන් යාලුවත් එක්ක ගියා ෂොප් එකකට.
ටිකකින් කෝල් එකක් ආවා මට කොල්ලෙක් නම්බර් ඒක දුන්නා
මං ඒක බස් එකෙන් එලියට දැම්මා කියලා
මං සුටුස් ගාලා බස් ඒක ගාවට යද්දී ඒ බස් එක ගිහින්
ඉතින් මං ශේප් එකේ යාලුවත් එක්ක අර වැටිලා තියෙන කොලේ හෙව්වා
අම්මට මෙන්න බඩු තියෙනවා
දිග ඇරලා බැලින්නම් නම්බර් එක
ගත්තා සුටුස් ගාලා කෝල් එකක්
අරගෙන විස්තර කතා කරලා මගේ නම කියද්දී ඌ කිවවා
උබව මං දන්නවා හිටපන් මං එන්නම් කියලා
ඌ ආවා.අඩෝ බැලින්නම් ඌව අදුරනවා
ඌ මගේ GF කියන්න දන්නේ නෑලු සමාවෙන්න කිව්වා
එදා ඇත්තටම මට කියාගන්න බැරි අහිංසක ආඩම්බරයක් හිතට ආවා.
ඊටත් පස්සේ අවුරුදු ගානකින් නියම සීන් එකක් උනා![]()


Punchige Husband Mamad??????![]()
matanam ape husband kochchara wegen giyath drinks aran drive karath happanne natiwa yanwa kiyala wishwasayi.

උබ මොකක් හරි වත්තක ඉන්න එකෙක්ද? එහෙම නැත්තන් ටැමිල් ෆිල්ම් බලනවා වැඩි වගේ නේද
පුංචි මාමට ඇසිඩ් ගහලා තාත්තගේ වලියේ අම්මා මන්නෙන් කොටලාඋබලයි පවුලේ පිරිමි මොන ජාතියේ උන්ද බං
![]()
maath eka thamai ban kalpanaa kale
muuta kiyala film script ekak liyawa ganna bari weida danne ne![]()


ඇහුව හින්දා කියන්ම්කො
දවසක් මගේ GFයි මායි මිට් වෙලා ගෙදර යන්න ඉද්දි.
මට යාලුවෙක් කතා කරලා මම එයාව බස් එකට දාලා
මන් යාලුවත් එක්ක ගියා ෂොප් එකකට.
ටිකකින් කෝල් එකක් ආවා මට කොල්ලෙක් නම්බර් ඒක දුන්නා
මං ඒක බස් එකෙන් එලියට දැම්මා කියලා
මං සුටුස් ගාලා බස් ඒක ගාවට යද්දී ඒ බස් එක ගිහින්
ඉතින් මං ශේප් එකේ යාලුවත් එක්ක අර වැටිලා තියෙන කොලේ හෙව්වා
අම්මට මෙන්න බඩු තියෙනවා
දිග ඇරලා බැලින්නම් නම්බර් එක
ගත්තා සුටුස් ගාලා කෝල් එකක්
අරගෙන විස්තර කතා කරලා මගේ නම කියද්දී ඌ කිවවා
උබව මං දන්නවා හිටපන් මං එන්නම් කියලා
ඌ ආවා.අඩෝ බැලින්නම් ඌව අදුරනවා
ඌ මගේ GF කියන්න දන්නේ නෑලු සමාවෙන්න කිව්වා
එදා ඇත්තටම මට කියාගන්න බැරි අහිංසක ආඩම්බරයක් හිතට ආවා.
ඊටත් පස්සේ අවුරුදු ගානකින් නියම සීන් එකක් උනා![]()
ehema randu wenna enne ne kavuruth. welaama balanna epai. e vunaata harima awkward wage neh ban.
matimolo boruwak neme aththa kiwe.
ayi ubalage ammala thaththala santha dantha theentha kooduda ?
kawurhari minhek hari ganiyek hari banala gahala yanakan mayithree kara kra innwada unta ?
apenam ehema na
wachanyak kiwwoth athi kadu polu aran kattiya eliyata bahinne.![]()

ehema randu wenna enne ne kavuruth. welaama balanna epai. e vunaata harima awkward wage neh ban.![]()

minissu karanne monaada naththe monaada kiyala predict karanna be ban. hema welema alert eke inna oni. penava neh elakiri ekema yana thread?ow samahara welawta nikan minissu rahasin anan manan kiyanwa wage danila thiyenwa api pare yaddi.
man owa e dennata kiyanna yanne na
aayi waliyakne ethkota
ekaparak iskoledi kollek ape amma gana banala thibba man nathi dawsakadi
man eth ek ganan ganne nathuwa hitiya.
passe kaleka thma uma wahalen bahinna hadaddi ape amma inimaga thallu karala watila athak kadagaththe.
welakwata mata hithenwa danata mehema baya wela hitiyata e denna wayasata yanakota minissu paligaiyida kiyala.
![]()

minissu karanne monaada naththe monaada kiyala predict karanna be ban. hema welema alert eke inna oni. penava neh elakiri ekema yana thread?![]()