ඔම්ප්‍රෙසෝල් බොන එවුන් වර

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බොලාලාට බඩු පැකට් වෙම්න යන්නෙ, ඉහි ඉහි


     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Dog Love GIF by Pamily
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අවුරුදු 8ක් බීපු එකෙක් ගැනනේ කියන්නෙ. මොන බෙහෙත උනත් එක දිගට අවුරුදු 8ක් බිවොවොතින් ඔහොම වෙයි
    අරිශ්ටෙයක් එහෙම අවුරුදු තුනක් විතර ඩේලි එක දිගට බිවුවම සිරෝසීස් හැදිලා මැරෙන්නෙ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    දෙකම එකයිනෙ
    ඔවු...ඔවු... නිකං කිවුවෙ.
    පැන්ටොඩැක් කොලිටි එක වැඩියි. කෝටඩ් එකක්.
    ඩ්‍රග් එක එකම තමයි මාත් දන්න විදිහට.
    @imhotep අදහසක් දෙන්න...
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,689
    113
    Ursa Major
    You are misinterpreting doctor's advice; he is saying that doctors used to treat heartburn by giving antiacids, if you have chronic heartburn, that needs further investigation rather than treating symptoms. Because there could be a heartburn caused by bacteria that dwell in your gut.
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුගේ තෙල් බෙහෙත් කාරයෝ ගැන ආයේ කියන්න දෙයක් නෑ
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අරිශ්ටෙයක් එහෙම අවුරුදු තුනක් විතර ඩේලි එක දිගට බිවුවම සිරෝසීස් හැදිලා මැරෙන්නෙ
    මොන පොතේද තියෙන්නේ ?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,316
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොලාලාට බඩු පැකට් වෙම්න යන්නෙ, ඉහි ඉහි



    තෙල් බේත් බිව්වත් ඔච්චර තමයි. වැඩිපුරම වකුගඩු නරක්වෙලා එන්නෙ ඔය තෙල් බේත් පාවිච්චි කරන පළාත් වලින් ☝️ :-D
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    තෙල් බේත් බිව්වත් ඔච්චර තමයි. වැඩිපුරම වකුගඩු නරක්වෙලා එන්නෙ ඔය තෙල් බේත් පාවිච්චි කරන පළාත් වලින් ☝️ :-D
    එක්කෙනෙක් පෙන්නහං බලම්න. ඉහි ඉහි. 😝
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    වැඩිපුර වකුගඩු නරක්වෙන්නේ දුප්පත් එවුන්ගෙ කියල පිළිගන්නවද?
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අහපු එකට උත්තර දෙන්නකෝ.